එළකිරි අවුරුදු ෂොපින්ග් 2024

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    කෝ ගමේ අනාථයෝ ටික කොහෙ කොහෙද යන්නේ මේ පාර ශොපින්ග් කරන්න... ?

    බ්‍රෑන්ඩඩ් ඇඳුම් කොහෙද ගන්න තියෙන්නේ මචන්ලා ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sinhalunta ithin hemadama NOLIMIT, FASHION BUG thamai
    boru nam balapan kata kapala athi
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    nolimit
    fashion bug යන්න නම් වෙනම අමාරුවක් තියෙන්නේ ඕන බල බඩු ඩයි යනවා

    බ්‍රෑන්ඩ් ම නම්
    hous of fashion hof eke sport adum aduwata ganna puluwan branded
    odel uptown kandy

    samanaya ayata hoda collection ekak thiyenawaa lady j eke

    thilawardhana
    hodayi podi thana idan branded adum wenkam loku collection ekak thiyenawaa
    kandy ekath patta
    diliganz
    supul coloction andgoda
    cib
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    අවුරුද්දට මොන ඇදුම්ද උට්ටෝ. මම ෆේස්බුක් එකේ දැක්කා ජොකෙක් රු 3000යි. 3000 දීලා ජොක්කු ගන්න වෙලාවේ කොටුව පැත්තේ ඇවිද්ද නම් 500ටස් ජොක්කු දෙකක්ම ගන්න තිබුනා :P
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දන්න කෙනෙක් එනවාලු අවුරුද්දට vacation දාල. ඒ පොරට කිව්වා මට ඩෙනීමකුයි shirt එකකුයි අරන් එන්න කියලා. පොර මට ඕනි බ්‍රෑන්ඩ් වලින්ම ඒදෙක අරන් තිබ්බා මම පොරගෙ account එකට ගාන අහලා සල්ලි දැම්මා.

    දූපතේ කඩවලට ගියාට මෙලෝ රහක් නෑ ගන්න දේවල් නෑනේ. වෙලාවත් නාස්ති කරගෙන අඩු කුලේ experinces ටිකක් නම් ලබා ගන්න පුළුවන් කම ලැබුණා ඇඳුම් කෙසේවෙතත්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    අවුරුද්දට මොන ඇදුම්ද උට්ටෝ. මම ෆේස්බුක් එකේ දැක්කා ජොකෙක් රු 3000යි. 3000 දීලා ජොක්කු ගන්න වෙලාවේ කොටුව පැත්තේ ඇවිද්ද නම් 500ටස් ජොක්කු දෙකක්ම ගන්න තිබුනා :P
    lol..mama mey lagdai kotuwen baniyamak gatta..u second quality kiyala dunne..gedara awith hodala adinna gattama size eka podi wela.. :lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කෝ ගමේ අනාථයෝ ටික කොහෙ කොහෙද යන්නේ මේ පාර ශොපින්ග් කරන්න... ?

    බ්‍රෑන්ඩඩ් ඇඳුම් කොහෙද ගන්න තියෙන්නේ මචන්ලා ?
    පල කැරියා යන්න උඹ හරි ලොකු ටවුමෙ පොර නේ. දෙන්නෙ ටෝක්ස්..... කන්නෙ පාන්.......
    කතා කරන්න ඉගෙනගනිං ඔක්කොටම කලින් මේ අවුරුදු කාලෙවත්.

    (මේක තොගේ රියල් එකවුන්ට් එකටත් අදාල බව කරුණාවෙන් සලකන්න)