ඇදුම් ගොඩක් තිබ්බට සෙට් නෑ බන් මට නම්.මන් නුගේගොඩ cool planet , nolimit ,tfs , kandy හතරටම ගියා. Nolimit එකෙන් ඩෙනිමක් ගත්තා 6000 ගානක්. tfs එකට ගිහින් short ක් ගත්තා 900 යි. Kandy එකෙන් පැය ගානක් ඉදලා LCY කියන brand එකකින් t-shirt එකක් ගත්තා 3000 ගානයි.candy එකේ නම් අවුරුද්ද වෙනකන් offer එකක් යනවා 10% off.
මෙන්න මේක.
https://lcy.lk/products/lcy-pop-corn-knit-twin-tipped-contrast-collar-polo?variant=44643797729507
මෙන්න මේක.
https://lcy.lk/products/lcy-pop-corn-knit-twin-tipped-contrast-collar-polo?variant=44643797729507