එළකිරි අස්වැසුම ලාභීන්...!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    කිරියේ අස්වැසුම ලාභීන් කවුද බන් ? කාටද මේ පාර හම්බුනේ නැත්තේ ??? කවුද ගමේ අනාථ කුකුල්ලු ? මෙන්ශන් කරන්න යාළුවනේ... @Solo Rider නම කැපිලා නේද සහෝ ? :(
     
    • Wow
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,234
    113
    Mother Earth
    ඒ මොකක්ද බන් "අස්වැසුම" ෆිල්ම් එකද ? අපිට නම් ඉතින් "කඩවුණ පොරොන්දුව" තමයි.
    මේ තියෙන්නෙ "අස්වැසුම"
    1688040257239.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කිරියේ අස්වැසුම ලාභීන් කවුද බන් ? කාටද මේ පාර හම්බුනේ නැත්තේ ??? කවුද ගමේ අනාථ කුකුල්ලු ? මෙන්ශන් කරන්න යාළුවනේ... @Solo Rider නම කැපිලා නේද සහෝ ? :(
    සෝලෝ මැතිතුමාට නිකන් අපහස කරන්න එපා මහත්තයො.:frown::angry: Forbes සගරාවට අනුව @Solo Rider මැතිතුමා කියන්නෙ ආසියාවෙ ඉන්න ධනවත්ම පුද්ගලයන්ගෙ ලැයිස්තුවෙ මුල්ම කීපදෙනාගෙ අතරෙ ඉන්න කෙනෙක්. ඉතින් එතුමට මොන අස්වැසුමක් ද?😌:love:

    view