කිරියේ අස්වැසුම ලාභීන් කවුද බන් ? කාටද මේ පාර හම්බුනේ නැත්තේ ??? කවුද ගමේ අනාථ කුකුල්ලු ? මෙන්ශන් කරන්න යාළුවනේ... @Solo Rider නම කැපිලා නේද සහෝ ? 


සෝලෝ මැතිතුමාට නිකන් අපහස කරන්න එපා මහත්තයො.කිරියේ අස්වැසුම ලාභීන් කවුද බන් ? කාටද මේ පාර හම්බුනේ නැත්තේ ??? කවුද ගමේ අනාථ කුකුල්ලු ? මෙන්ශන් කරන්න යාළුවනේ... @Solo Rider නම කැපිලා නේද සහෝ ?![]()

Forbes සගරාවට අනුව @Solo Rider මැතිතුමා කියන්නෙ ආසියාවෙ ඉන්න ධනවත්ම පුද්ගලයන්ගෙ ලැයිස්තුවෙ මුල්ම කීපදෙනාගෙ අතරෙ ඉන්න කෙනෙක්. ඉතින් එතුමට මොන අස්වැසුමක් ද?