මචන් ඒ හැම ආගමේම දියුණු වෙන්න වෙන්න ඒවා අත හැරියා. එත් අදත් ඉස්ලාම් ආගමේ ගල් ගහල මරනවා. අත පය කපනවා. අඩු තරමේ ඒ රටවල් වල නීතියෙන් ඒවා තහනම් කරලත් තියනවා. ඒත් ඉස්ලාම් වල ඒවා නීතියෙන් ප්‍රොමෝට් කරනවා.
ඉස්ලාම් වෙනස් වෙන්නේ එතනින්. තේරෙනවද ?
උබට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙත් මෙ වෙන අපරාද වලක්වන්න ඔවා ක්‍රියාත්මක කරානම් හරි කියලා
මොක්ද කුවෙට් වල වලියක් යන්නෙ නැහැ ගහගන්නෙ නැහැ මරා ගන්නෙ නැහැ 1ක් 2ක් වෙනවා අවුරුද්දටම නමුත් ඔය කියන් නිති නිසා මිනිස්සු සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවාද මෙහෙ පාතලෙ උන් නැහැ අපරාද කාරයො බොහොම අඩුයි
එක අතකින් මෙ නිතිහොදයි කියලා හිතෙන්නෙ නැද්ද


ඔව් බන් ඔක කරන්නෙ 5ස් 6 දෙනෙක් අපෙ අනිත් උනුත් අපිට කැක්කුම තියෙනවා
මමත් කැපුනා මෙ ත්‍රෙඩ් එකෙන්








