එළකිරි ආගම් වලි :(

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් ඒ හැම ආගමේම දියුණු වෙන්න වෙන්න ඒවා අත හැරියා. එත් අදත් ඉස්ලාම් ආගමේ ගල් ගහල මරනවා. අත පය කපනවා. අඩු තරමේ ඒ රටවල් වල නීතියෙන් ඒවා තහනම් කරලත් තියනවා. ඒත් ඉස්ලාම් වල ඒවා නීතියෙන් ප්‍රොමෝට් කරනවා.
    ඉස්ලාම් වෙනස් වෙන්නේ එතනින්. තේරෙනවද ?

    උබට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙත් මෙ වෙන අපරාද වලක්වන්න ඔවා ක්‍රියාත්මක කරානම් හරි කියලා:)මොක්ද කුවෙට් වල වලියක් යන්නෙ නැහැ ගහගන්නෙ නැහැ මරා ගන්නෙ නැහැ
    1ක් 2ක් වෙනවා අවුරුද්දටම නමුත් ඔය කියන් නිති නිසා මිනිස්සු සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවාද මෙහෙ පාතලෙ උන් නැහැ අපරාද කාරයො බොහොම අඩුයි :)එක අතකින් මෙ නිති
    හොදයි කියලා හිතෙන්නෙ නැද්ද:nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes::yes:

    මගෙත් දවසක් සීමාව පැන්නා මචන්... මමත් අර Epic Madness කියන එකාට හොදවයෙන් දෙකක් කිව්වා.. මුන් හිතන් ඉන්නෙ අනිත් ආගමේ ඉන්නෙ මිනිස්සුන්ට මඩ ගහලා, අනිත් මිනිස්සුන්ගෙ වැරදි හෙව්වම මුන් තමය් නියම බෞද්දයො කියලා... බෞද්දයෙක් ලග තියෙන්න ඕන ආදර්ශය මුන් එකෙක් ලගවත් නැ...
    :yes::):(ඔව් බන් ඔක කරන්නෙ 5ස් 6 දෙනෙක් අපෙ අනිත් උනුත් අපිට කැක්කුම තියෙනවා
    අපි තමයි නියම බෞද්දයො පෙන්නන්න අනිත් ආගම් වලට අපහාස කරනවා මොඩයො ඉන්නක්ම් ඔවා නවතින්නෙ නැහැ :sorry:මමත් කැපුනා මෙ ත්‍රෙඩ් එකෙන්:yes:;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රස්තියාදු කල්ලියක් ත්‍රෙඩ් එක එහෙම්පිටින්ම කාලා දාලා:angry::rofl:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    අනේ කොනකපාල, ඔය මම කියපු වෙනස තේරුම් ගන්න මහා විශාල බුද්ධියක් ඕන නැහැ. සාමාන්‍ය බුද්ධියක් තිබුනහම ඇති. පොඩ්ඩක් ඔහොම පුක දීගෙන හිටපන්. එතකොට හම්බයෙක් ඇවිත් හොඳට ඇරලා කියා දෙයි:lol::lol:

    ''Epic Madness'' kiyanneth umbama wennethi neda? mokada uge aduwa umba hariyatama purawanawa...:rolleyes::rolleyes::rolleyes:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    :yes::):(ඔව් බන් ඔක කරන්නෙ 5ස් 6 දෙනෙක් අපෙ අනිත් උනුත් අපිට කැක්කුම තියෙනවා
    අපි තමයි නියම බෞද්දයො පෙන්නන්න අනිත් ආගම් වලට අපහාස කරනවා මොඩයො ඉන්නක්ම් ඔවා නවතින්නෙ නැහැ :sorry:මමත් කැපුනා මෙ ත්‍රෙඩ් එකෙන්:yes:;)

    eka hoday.. nikan mun ekka waada karala ape blood pressure thamay wedi wenne... :D:D:D
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    හිනා වෙන්න එපා අපිට ගහයි..:no::rofl:

    ඔව් ඔව් ගහන්න ඕනෙ Online එකෙ තමය්... මොකද ඔක්කොම online වීරයෝනෙ ඉන්නෙ...
    :oo::oo::oo:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මචන් ඒ හැම ආගමේම දියුණු වෙන්න වෙන්න ඒවා අත හැරියා. එත් අදත් ඉස්ලාම් ආගමේ ගල් ගහල මරනවා. අත පය කපනවා. අඩු තරමේ ඒ රටවල් වල නීතියෙන් ඒවා තහනම් කරලත් තියනවා. ඒත් ඉස්ලාම් වල ඒවා නීතියෙන් ප්‍රොමෝට් කරනවා.
    ඉස්ලාම් වෙනස් වෙන්නේ එතනින්. තේරෙනවද ?

    ඉස්ලාම් ආගම තරමක් ආන්තිකයි. අනිත් අතින් ඕනෙම ආගමක් ආන්තික වෙන්න පුළුවන්. ඒක වෙන්නේ ආගම හින්දටත් වඩා එහි ගැවසෙන පුද්ගලයන් මත. මේ සඳහන් කරලා තියන දඬුවම් අමානුෂික යි, පිලිගන්නවා. ඒවගේම මම පෞද්ගලිකව මරණ දඬුවමටත් විරුද්ධයි, ඒ දඬුවම ලංකාවෙත් තියෙන්නේ, ක්‍රියාත්මක නොවුණත්. (ඒ වගේම දෙතිස් වධ තිබ්බේ ලංකාවේ කියලත් අමතක කරන්න එපා.)
    ඔවුන් ඒ විදිහේ දඬුවම් වලින් බලා පොරොත්තු වෙන්නේ අපරාධ කිරීමේ ප්‍රතිශතය අඩු කරන්න නම් ඒ අතින් ඔවුන් සාර්ථකයි.
     
    Last edited:

    එක තමයි බන් මම කිව්වේ අනිත් රටවල ඒවා දැන් නැහැ කියලා. උඹට කියන්න දෙයක් නැත්නම් නිකම් හිටපන්. කියපු දේම ආයේ කියන්න එපා.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එක තමයි බන් මම කිව්වේ අනිත් රටවල ඒවා දැන් නැහැ කියලා. උඹට කියන්න දෙයක් නැත්නම් නිකම් හිටපන්. කියපු දේම ආයේ කියන්න එපා.

    ඔයාගේ ප්‍රතිචාරය පැරඩොක්සීය යි. අනුන්ට කියන්න කලින් තමන්ම ක්‍රියාවට නැංවුවොත් මොකද?
     
    ''Epic Madness'' kiyanneth umbama wennethi neda? mokada uge aduwa umba hariyatama purawanawa...:rolleyes::rolleyes::rolleyes:
    මචන් මෙච්චර දවසක් උඹ මාව දකින්න නැතුව ඇති. ඒත් මම ඔය නම් ගොඩකින් ඇවිත් සද්ද දාන එකෙක් වත් රෙප් වලට නැමෙන එකෙක් වත් නෙවෙයි. මට ඕව එකක් වත් වැඩක් නෑ. මම මට හිතුන දේ කියනවා.:rofl: ඒක ට සමාන තව එකෙක් හිටියට මට කරන්න දෙයක් නෑ. මම ගොඩක් අහිංසක යකෙක්.:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉස්ලාම් ආගම තරමක් ආන්තිකයි. අනිත් අතින් ඕනෙම ආගමක් ආන්තික වෙන්න පුළුවන්. ඒක වෙන්නේ ආගම හින්දටත් වඩා එහි ගැවසෙන පුද්ගලයන් මත. මේ සඳහන් කරලා තියන දඬුවම් අමානුෂික යි, පිලිගන්නවා. ඒවගේම මම පෞද්ගලිකව මරණ දඬුවමටත් විරුද්ධයි, ඒ දඬුවම ලංකාවෙත් තියෙන්නේ, ක්‍රියාත්මක නොවුණත්. (ඒ වගේම දෙතිස් වධ තිබ්බේ ලංකාවේ කියලත් අමතක කරන්න එපා.)
    ඔවුන් ඒ විදිහේ දඬුවම් වලින් බලා පොරොත්තු වෙන්නේ අපරාධ කිරීමේ ප්‍රතිශතය අඩු කරන්න නම් ඒ අතින් ඔවුන් සාර්ථකයි.

    විකාරද බන් දඩුවම් වලින් මිනිස්සු පාලනේ කලේ නොදියුනු රජ කාලේ . හම්බ ආගමත් මිලේජ්ජ මිනිස්සු අතරින් පහල වූ නිසා උන්ටනම් සාදාරන ඈති. බලපන් ඈමෙරිකාව ලෝකෙට මොන කෙනෙහිලිකම් කලත් රට ඈතුලේ පොලිසිය නීතිය මාරම අවිහින්සාවාදීයි. අඩුම ගානේ ගහන්නෙවත් නෑ, ඕස්ට්‍රේලියාවෙ නවසීලන්තෙ උනත් එහෙමයි. ඒ රටවල අපරාද වෙනවා හරිම අඩුයි.ඒ රටවල ඉදලා හිටලා හරි වෙන අපරාද වලිනුත් 80% කට වඩා කරන්නේ ඒ රටවලට ආව කොනකපපු අල්ලගේ වල්ලේ එල්ලිච්ච උන්

    පාකිස්තානෙ කියන්නේ නබි කුපාඩියටත් වඩා මුස්ලිම් ආගම අදහන උන් ඉන්න රටක් ඈෆ්ගනිස්තානෙත් එහෙමයි., ඒවගේ රාජ්ය හා සංස්කෘතික නීතියත් ශාරියා ලගින් යන විදිහටමයි තියෙන්නේ.බලපන් ඔය රටවල දවසගානේ වෙන අපරාද සන්කයාව අරකිව්ව් රටවල අව් රුද්දකටවත් වෙනවද කියලා??
    නබි කුපාඩියා උගේ වාසියට මෝඩයො රෑලක් රවට්ටන් නීති ගොඩක් දාලා උගේ වෑඩ ටික කරන් මෑරිල ගියා. උබලා මෝඩයෝ වගේ උගෙ කුපාඩිකම් අනුමත කරන් මේ 21 වෙනි සියවසෙත් මනස්කල්පිත අවිද්යාත්මක විකාර දෙයියෙක් අල්ලන් පිස්සු කෙලින්න එපා බන්. ඈත්ත දෑකපන්,,,,,, විද්යාව දෑකපන්,,,,,,, විවුර්ත මනසින් ලෝකේ දෑකපන්........
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;12240704 said:
    විකාරද බන් දඩුවම් වලින් මිනිස්සු පාලනේ කලේ ගල් යුගේ . හම්බ ආගමත් මිලේජ්ජ මිනිස්සු අතරින් පහල වූ නිසා උන්ටනම් සාදාරන ඈති. බලපන් ඈමෙරිකාව ලෝකෙට මොන කෙනෙහිලිකම් කලත් රට ඈතුලේ පොලිසිය නීතිය මාරම අවිහින්සාවාදීයි. අඩුම ගානේ ගහන්නෙවත් නෑ, ඕස්ට්‍රේලියාවෙ නවසීලන්තෙ උනත් එහෙමයි. ඒ රටවල අපරාද වෙනවා හරිම අඩුයි.ඒ රටවල ඉදලා හිටලා හරි වෙන අපරාද වලිනුත් 80% කට වඩා කරන්නේ ඒ රටවලට ආව කොනකපපු අල්ලගේ වල්ලේ එල්ලිච්ච උන්

    පාකිස්තානෙ කියන්නේ නබි කුපාඩියටත් වඩා මුස්ලිම් ආගම අදහන උන් ඉන්න රටක් ඈෆ්ගනිස්තානෙත් එහෙමයි., ඒවගේ රාජ්ය හා සංස්කෘතික නීතියත් ශාරියා ලගින් යන විදිහටමයි තියෙන්නේ.බලපන් ඔය රටවල දවසගානේ වෙන අපරාද සන්කයාව අරකිව්ව් රටවල අව් රුද්දකටවත් වෙනවද කියලා??
    නබි කුපාඩියා උගේ වාසියට මෝඩයො රෑලක් රවට්ටන් නීති ගොඩක් දාලා උගේ වෑඩ ටික කරන් මෑරිල ගියා. උබලා මෝඩයෝ වගේ උගෙ කුපාඩිකම් අනුමත කරන් මේ 21 වෙනි සියවසෙත් මනස්කල්පිත අවිද්යාත්මක විකාර දෙයියෙක් අල්ලන් පිස්සු කෙලින්න එපා බන්. ඈත්ත දෑකපන්,,,,,, විද්යාව දෑකපන්,,,,,,, විවුර්ත මනසින් ලෝකේ දෑකපන්........

    ගල් යුගයේ? දඬුවම් දෙන්නේ පාලන ක්‍රමයක් විදිහට තමා, තාමත් වැරැද්දට දඬුවම් දෙන්නේ. ඉදිරියටත් ඒක වේවි.

    //ඒ රටවල ඉදලා හිටලා හරි වෙන අපරාද වලිනුත් 80% කට වඩා කරන්නේ ඒ රටවලට ආව කොනකපපු අල්ලගේ වල්ලේ එල්ලිච්ච උන්// මේ කියන දේ හරියටම පෙන්නන්න පුලුවන්ද?

    ඇෆ්ගනිස්තානේ තියන්නේ වෙනමම තත්වයක්නේ.

    //නබි කුපාඩියා උගේ වාසියට මෝඩයො රෑලක් රවට්ටන් නීති ගොඩක් දාලා උගේ වෑඩ ටික කරන් මෑරිල ගියා. උබලා මෝඩයෝ වගේ උගෙ කුපාඩිකම් අනුමත කරන් මේ 21 වෙනි සියවසෙත් මනස්කල්පිත අවිද්යාත්මක විකාර දෙයියෙක් අල්ලන් පිස්සු කෙලින්න එපා බන්. ඈත්ත දෑකපන්,,,,,, විද්යාව දෑකපන්,,,,,,, විවුර්ත මනසින් ලෝකේ දෑකපන්// ඇයි මට මේවා කියන්නේ? එහෙම කිව්වේ මම ඉස්ලාම් කියල හිතලනම් ඒක සම්පූර්ණ වැරදියි.
     
    ඈෆ්ගනිස්තානේ පෑතත්කින් තියමුකෝ පාකිස්තානෙ?
     
    Status
    Not open for further replies.