ita passe mokuth kare na nikan paththini amma wenna hadanawa methana porath issara rep higakewa
ඇයි බං ඔය තුන් වෙනි එක උඹත් කරනවා නේද. ඒකෙන් කොහොමද බං ආත්මාර්ථකාමී වෙන්නේ.අනික ඔය ත්රෙඩ් බම්ප් කරන සීන් එකත් උඹ කරන්නේ.
මේක දාපු එකෙන් උඹ බලපොරොත්තු වෙන්නේ මොකක්ද
මේක බම්ප් කරන්න එපා, මේක නිසා දැන් ලොකු ප්රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ....
මේකේ ගොඩක් රෙප් තියෙන උන් මුල කාලේ හැම බම්බුවටම රෙප් ඉල්ලලා දැන් ඒවා ටිකක් වැඩි උනාම ගහන බයිලා එක තමයි "මම රෙප් ඉල්ලන්නේ නෑ, මම කොපි පේස්ට් ත්රෙඩ් දාන්නේ නෑ"
ඔය ඕන එකෙක්ගේ පරනම ත්රෙඩ් එකක් බැලුවනම් බලන්න තිබ්බා
ex:
මමනම් මුල් කාලේ රෙප් ඉල්ලුවා. මට එක දවසක් Myth කැ* කින්ඩියක් දැම්මා. එදා සිට රෙප් ඉල්ලුවේ නැත මතක හැටියටනම්
ත්රෙඩ් එකේ විෂයට අදාළව චැට් කලාට අවුලක් නෑ මම හිතන විදිහට..
චැට් ත්රෙඩ් ඕන තරම් තියෙන්නේ එහෙම බැරිනම්![]()
ගලේ බබෙක් ඇවිල්ලා....![]()
Ok මට දැනුයි තේරුනේ. උඹ පෝස්ට් එක එඩිට් කරල තියෙන්නේ 9.50ට. මම රිප්ල්යි කරලා තියෙන්නේ 10යි ගානට ..ඒකද ප්රශ්නේ
මම සයිට් එක එද්දිම හෝම් පේජ් එකෙ මට interest thread ටික ඔක්කොම ඕපන් කරනවා. අදත් ඒ වගේම කරලා මම මල් බබාගේ ත්රෙඅඩ් එකට බැස්සේ. ඒකට ගිහින් ඇවිත් තමයි උඹේ එක බැලුවේ. එතකොට ටයිම් පාස් ඇති. මට කරන්න දෙයක් නෑනේ ඒකට
අනික කව්ද හිතන්නේ ඔය තරම් රෙපියුටඩ් මෙම්බර් ඔය ඩින්ගට පෝස්ට් එඩිට් කරයි කියලා![]()
paw kolla eda dapu kabal thread ekata reply awe nahe kiyala mala panala dapu thread eka.![]()



































දෙවැන්න,
ත්රෙඩ් එකක් දැම්මට රිප්ලයි නැතිනිසා බලෙන් රිප්ලයි ගැනීමට පැමිණි රිප්ලයි එකින් එක quote කරමින් ස්තූතියි කියනවා නේද...?
ape post ekak balala hodhai kiyapu kenekta thnx kiyana eke waraddak nahane.......ewageema katath balen awill rply karanna kiyanneth nahane......oonenam balanna naththan balanna epa......


![]()
ඒ පැත්තට මේපැත්තට
දෙපැත්තටම වැනි වැනී
උන්නේ නෑ කවදාවත්
මගෙ ෆන් එක මම ගනී
රෙප් ඉල්ලන
ත්රෙඩයක් නම්
මගේ නමින් නෑ මෙහී
මට අහුවෙන හැම
ත්රෙඩයක
මගේ පෝස්ට් ඇත පිරී..
ගූගල් කරේ වෙන එකක් හොයාගන්න හම්බුනේ මේක 
අඩෝ මේක ලොක් කරලනේ බං තිබ්බේහේ හේ ෆට්ටගූගල් කරේ වෙන එකක් හොයාගන්න හම්බුනේ මේක
![]()

අඩෝ මේක ලොක් කරලනේ බං තිබ්බේ![]()

මීගාර නාපු හොදම ත්රෙඩ් 1ක්ඒත් මේක වැහුව්වා මට හොදට මතකයි. කවුද ඇරියෙ?
![]()


bump

me wage ewada.expectation is not to do it, and create a worthy threads and members,



ඔව් බං. මම කොච්චර ට්රයි කලාද මේක ඕපන් කරගන්න. දෙන සිරියන් දෙයියා මේක ලඟටම ගෙනල්ලා දීලනේමීගාර නාපු හොදම ත්රෙඩ් 1ක්ඒත් මේක වැහුව්වා මට හොදට මතකයි. කවුද ඇරියෙ?
![]()

මේ ත්රෙඩ් එක මිගාරයා උගේ පොර ටෝක් දෙන්න දාපු එකක්. අන්තිමට ඌට උගේ පෝස්ට් එක ඩිලිට් කරන්නත් උනා. ඔය මූ මේකේ බොස් වගේ හිටිය කාලේ. අපිනම් පඩේකට ගනන් ගත්තේ නෑ.අන්තිමට ත්රෙඩ් එක ලොක් කර ගන්නත් උනා

saddei pada gandai witharaiමේ ත්රෙඩ් එක මිගාරයා උගේ පොර ටෝක් දෙන්න දාපු එකක්. අන්තිමට ඌට උගේ පෝස්ට් එක ඩිලිට් කරන්නත් උනා. ඔය මූ මේකේ බොස් වගේ හිටිය කාලේ. අපිනම් පඩේකට ගනන් ගත්තේ නෑ.අන්තිමට ත්රෙඩ් එක ලොක් කර ගන්නත් උනා![]()

