3. එක ත්රෙඩ් එකක එක රිප්ලයි එකක් දාලා කැපිලා යන එක හොඳයි කියලනම් කියන්නෙ, ඒක වැරදි.
ත්රෙඩ් එකේ මාතෘකාවට අදාළව චැට් කරාට අවුලක් නෑ මමනම් හිතන්නෙ.. එක ත්රෙඩ් එකේ ලොවෙත් නැති මාතෘකා 10-15ක් එක එක්කෙනා කතා කරන එකනම් අවුල්.
ළගක ඉඳන් GTRZ දාන ත්රෙඩ් වලත් ඕක වෙනවා
3 වෙනි එක මමත් කොරන හින්දා මමත් ආත්මාර්ථකාමියෙක්ද කොහෙ