එළකිරි ආත්මාර්ථකාමියෝ....!

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
3. එක ත්‍රෙඩ් එකක එක රිප්ලයි එකක් දාලා කැපිලා යන එක හොඳයි කියලනම් කියන්නෙ, ඒක වැරදි.
ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාළව චැට් කරාට අවුලක් නෑ මමනම් හිතන්නෙ.. එක ත්‍රෙඩ් එකේ ලොවෙත් නැති මාතෘකා 10-15ක් එක එක්කෙනා කතා කරන එකනම් අවුල්.

ළගක ඉඳන් GTRZ දාන ත්‍රෙඩ් වලත් ඕක වෙනවා :dull:

3 වෙනි එක මමත් කොරන හින්දා මමත් ආත්මාර්ථකාමියෙක්ද කොහෙ :P
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    so eeta issara oyath ookama karane...:P:P

    මම නෑ කිව්වේ නෑනේ....

    3. එක ත්‍රෙඩ් එකක එක රිප්ලයි එකක් දාලා කැපිලා යන එක හොඳයි කියලනම් කියන්නෙ, ඒක වැරදි.
    ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාළව චැට් කරාට අවුලක් නෑ මමනම් හිතන්නෙ.. එක ත්‍රෙඩ් එකේ ලොවෙත් නැති මාතෘකා 10-15ක් එක එක්කෙනා කතා කරන එකනම් අවුල්.

    ළගක ඉඳන් GTRZ දාන ත්‍රෙඩ් වලත් ඕක වෙනවා :dull:

    3 වෙනි එක මමත් කොරන හින්දා මමත් ආත්මාර්ථකාමියෙක්ද කොහෙ :P

    :lol::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    thank කරන්න ඕනා, ඊයේ දාපු රෙප් එකකට අද thank කරන්නේ ඇයි...?
    ඒක බම්ප් කරවන්න නේද...?:)

    වෙන්න පුලුවන්.. ;) අපි කවුරුත් රහත් වෙලා නෑනෙ.. හෙහෙ :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    no no u got it wrong.....i mean being a reputed person in a famous forum like this is definitely something to be proud of.....;);):P

    most members here that i consider good, don't even have 5 boxes :) any goat can get rep points but that sorta image is hardly built.

    3. එක ත්‍රෙඩ් එකක එක රිප්ලයි එකක් දාලා කැපිලා යන එක හොඳයි කියලනම් කියන්නෙ, ඒක වැරදි.
    ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාළව චැට් කරාට අවුලක් නෑ මමනම් හිතන්නෙ.. එක ත්‍රෙඩ් එකේ ලොවෙත් නැති මාතෘකා 10-15ක් එක එක්කෙනා කතා කරන එකනම් අවුල්.

    ළගක ඉඳන් GTRZ දාන ත්‍රෙඩ් වලත් ඕක වෙනවා :dull:

    3 වෙනි එක මමත් කොරන හින්දා මමත් ආත්මාර්ථකාමියෙක්ද කොහෙ :P

    it's all about having fun after all..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මෙහෙමයි, ඊයේ දාපු රිප්ලයි එකකට අද ස්තූතියි කියන එක, :)

    ethin api meke thread ekata reply ekak wetenakan balan enne nene
    welawa tiyana widihata eka eka aya reply karanne
    i dont c anything wrong in that
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    i need +rep
    big-smiley-002.gif

    ye im selfish.
     
    • Like
    Reactions: djdush

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා කියන විදියට මාත් ආත්මාර්ථකාමියෙක්. මන්ද මං කවුරුවත් රෙප් ඉල්ලුවට දෙන්නෙ නෑ ඒ ත්‍රේඩ් එක හෝ පොස්ට් එක වැඩදායී හා විශේෂයි කියල මට හිතුනොත් ඇරෙන්න. අනිත් දේ තමයි කවුරුත් රිප්ලයි කරන්න කියුවට රිප්ලයි කරන්නෙත් නෑ ඒ ත්‍රේඩ් එක හෝ පො‍ස්ට් එකට මට මොකක් හරි රිප්ලයි එකක් දාන්න සුදුසුයි කියල හිතුනොත් ඇරෙන්න.

    හොඳ දේවල් අගය කළ යුතුයි. ඒ ‍වගේ දේවල් දිරිමත් කිරීම විය යුත්තක්. නමුත් හැම දෙනෙක් ම ඒ වගේ ඒවට රිප්ලයි කරයි කියල බලාපොරොත්තු වෙන එකත් සුදුසු නෑ. තමන් හරි දෙයක්නම් කරන්නෙ රිප්ලයි ලැබුණ ද නැද්ද වැදගත් නෑ. හැබැයි ඕනම කෙනෙකුට තමන්ගෙ ත්‍රේඩ් එක අගය කරනවනම් එයින් සතුටක් හා දිරියක් ගෙන එනව. නමුත් හැමවිට ම එහෙම බලාපොරොත්තු වෙන එකත් සුදුසු දෙයක් නෙවෙයි. මොකෝ එකිනෙකාගෙ රුච්කත්වයන් විවිධ නිසා.
     
    • Like
    Reactions: hiranrulez

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඉස්සර නම් මම රෙප්ස් ඉල්ලනවා.ඒත් දැන් එහෙම නෑ..දෙන දෙයක් සතුටෙන් බාර ගන්නව.මට රෙප්ස් දුන්නොත් මමත් දානව :)
     
    • Like
    Reactions: sachii