එළකිරි.ඇවිත්.අවුරුද්දයි!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි.ඇවිත්.අවුරුද්දයි!

    කටුස්ස එළකිරි ඇවිත් අවුරුද්දයි :D
    සන්තෝසෙට හැමෝටම +5 ගානේ සලකනවා

    avatar546449_15.gif

    Party-gallery-free-clipart-pictures.png
    ඔන්න 2015 අගෝස්තු මාසේ 27 වෙනිදා මොකද්දෝ කරුමෙකට මට හිතුන එළකිරියේ අකවුන්ට් එකක් හදන්න. එදා ඉඳන් අද වෙනකන් අවුරුද්දක් තිස්සේ ගෙදර ඉන්න වෙලාවට වැඩි හරියක් කාලේ ගෙවුනේ මේකේ තමයි. ත්‍රෙඩ් දාල වැදගත් යමක් දෙන්න බැරිවුනත් පුළුවන් හැම වෙලේම පොස්ට් දාද්දි නිකන්ම බම්ප් නොදා මොනවහරි වචන දෙක තුනක් කොටලා ඇති, පිටු ගණන් දිගට හෑලි කොටපුවත් ඒ අස්සේ සැහෙන තිබුන. සමහරු එක්ක පිටු ගණන් වාද කරා, රෙප් ලැබුනා, රෙප් කැපුනා, ඇත්තට මුණ නොගැහුනත් ගොඩක් දෙනා අඳුර ගත්ත. ඒ හැමෝටම ස්තුතියි.

    කාටහරි මම පහුගිය අවුරුද්දේ දාපු පොස්ට් 5500+ ගානෙන් හිත රිදීමක් උනානං සමාව ඉල්ලා හිටිනව :(
    ඉස්සරහටත් මේ විදිහටම එළකිරියේ ඉන්න බලාපොරොත්තු වෙනව :D

     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    එල එල බන්.මාත් උබ දාන සමහර කොමන්ට් වලට ඕන තරම් හිනා වෙලා තියෙනවා..ත්‍රෙඩ් දැම්මේ නැති උනාට කමක් නැහැ දිගටම හිටපන්.+6
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල එල බන්.මාත් උබ දාන සමහර කොමන්ට් වලට ඕන තරම් හිනා වෙලා තියෙනවා..ත්‍රෙඩ් දැම්මේ නැති උනාට කමක් නැහැ දිගටම හිටපන්.+6


    Congratulations

    මම උබව එළකිරියේ මොඩරේටර් කෙනෙක් කිරීමට යෝජනා කරනවා.

    ස්තුතියි ඔක්කොටම ;) +5
     
    • Like
    Reactions: chathu4742