එළකිරි ඇවිත් අවුරුදු 10 ක් වුනා

මචන් නොවැම්බර් වලට මම එළකිරි ඇවිත් අවුරුදු 10 ක් වෙලා..ඉස්සර වගේ දැන් මම එළකිරි එන්නේම නැති තරම්..

කරන කියන වැඩ කටයුතු එක්ක කාර්යබහුලයි..
ගොඩාක් පෝස්ට් දාන්න හිතෙන වෙලාවල් නම් ගොඩාක් එනවා..ඒත් අයේත් අමතක වෙනවා හරි පස්සේ දානවා කියලා හරි හිතෙනවා...

අද මම හිතුවා අවුරුදු 10ක් හිටපු නිසා මම කරන කියන දේවල් වලින්, අත්දැකීම් ගැන එළකිරි කොල්ලෝ එක්ක ආයෙත් බෙදාගන්න ඕනේ කියල...

ඒ කාලේ දන්නේ නැති හැම මගුලම ඉස්සෙල්ලම බලන්නේ එළකිරි එකේ තියෙනවද කියලයි...එළකිරි එකේ කොල්ලෝ අහන දේවල් වලට පුලුවන් තරමින් ගොඩක් දේවල් කියල දීලා තියෙනවා..

හැමෝටම ස්තූතියි..
අලුතෙන් ඉන්න පොඩි මල්ලිලාට අපි දන්න දේවල් ජීවිතේට වැඩක් වෙයි කියලා හිතෙනවා..
ඒක නිසා එළකිරි එකට කළගුන සැළකීමක් විදිහට මම නැවතත් එළකිරි එනවා ඉස්සර මම පොඩි කාලේ ආපු පොඩි කොල්ලා විදිහටම ගොඩාක් අත්දැකීම් එක්ක.

+