ඇයි උඹට කෙල්ලෙක් නෑ කියලා මම පලි නෑ නේ බොල..
ඒ ඉතින් උඹේ කාලකන්නි කම ට නේ වෙන මොනවාට ද![]()
මමනං කෙල්ල මාව අමතක කරපු දවසෙම වෙන එකක් සෙට් කරගන්නවා ඊලගට පහුවදාට අර පරන කෙල්ලට පේන්න රඟනවාතමුන්ට කෙල්ලෙක් නැති ඒක ගැන සතුටු වෙන්න... මට නම් කෙල්ලෝ කියන ජාතිය ගැනම කල කිරිල ඉන්නේ... කාන්තාවට තියෙන ගෞරවය හරි රැකිලා තියෙන්නේ මගේ අම්මයි, ආච්චි අම්මයි නිසා... ඉල්ලන කන්නේ නැතුව ලැබෙන දේ විතරක් කාල ඉඳපන් මචං... නිකං පාරේ තියෙන වල හොඳයි... මඩ වලකට වඩා.. ඒ නිසා තනිකම සැපයි කියල හිතල තමන්ගේ ටාගට් වලට යන ඒක තමයි හොඳම දේ....





තමුන්ට කෙල්ලෙක් නැති ඒක ගැන සතුටු වෙන්න... මට නම් කෙල්ලෝ කියන ජාතිය ගැනම කල කිරිල ඉන්නේ... කාන්තාවට තියෙන ගෞරවය හරි රැකිලා තියෙන්නේ මගේ අම්මයි, ආච්චි අම්මයි නිසා... ඉල්ලන කන්නේ නැතුව ලැබෙන දේ විතරක් කාල ඉඳපන් මචං... නිකං පාරේ තියෙන වල හොඳයි... මඩ වලකට වඩා.. ඒ නිසා තනිකම සැපයි කියල හිතල තමන්ගේ ටාගට් වලට යන ඒක තමයි හොඳම දේ....
