ඔව නම් පො*න වැඩ, වදාපු උන්ගෙ වරද තමයි...

එහෙම කරන්න ඇත්තේ ඒකත් කියලා ඔයා මේ විදියේ thread එකක් දාවි කියලාම දැනගෙන.
දැන් ඒකම කරලා නිසා තව ඉස්සරහට තව අවුස්සන්න ඒවා කරයි.
ඔයාගේ බිස්නස් එක වැට්ටීම හා ඔයාව ආතල් එකක් කරගන්න එක එකම මාර්ගයේ යන දෙකක් නිසා දැන් වෙලා තියෙන්නේ ඒක.
ඒ නිසා පොඩි උන් වගේ ඇවිස්සෙන එක අඩු කරගන්න.

Kodi winayak karamuda.
Mona magulakda kukuloh kiyawanne.maru kiyawanawada.umbata mona kodi winada gehin kukulek badgana photo ekak dapan FB ekata game anthayo.![]()
![]()
kodi wina karala umbe suduwa genna ganing.
සර්විස් අග්‍රීමන්ට් එකක් හදාගෙන එකේ කස්ටමර්ට බිස්නස් රූල්ස්, කොන්දේසි ටික සිංහලෙන්ම කියල දීල ඌ එකට එකඟ නම් විතරක් බිස්නස් එක කරන්න, 1500 රිෆන්ඩ් එකට 2000ක් දෙනවා වගේ ජෝක් කරන්න එපා.
1st sentence eka grammatically waradi ...නදුනගේ තියෙන්නේ ඌෟට ඌ කියන කරන දේවල් තමා 1000% ටයිම්ස් හරි සහ සියල්ල දන්නේ ඌ කියලා හිතන ඉන්න එකෙක්
ඒක නිසාම ඌ කැමති නැ ටිකක් නම්‍යශීලි වෙලා දේවල් වෙනස් කරගන්න
ඒකයි වඳවී යාමට අහු වේනනේ
උබ කරපු දේ කැරකිලා උබටම වෙනවා
බිස්නස් කරනකොට පුළුවන් තරම් ඉවසන්න කියන්නේ එක තමා
උබ කරපු දේ කැරකිලා උබටම වෙනවා
බිස්නස් කරනකොට පුළුවන් තරම් ඉවසන්න කියන්නේ එක තමා
සිංහලු කියන්නේ තමන්ට පාඩුවක් කරගෙන අනිත් කෙනාට පාඩු වෙනවා බලන්න කැමති ජාතියක්... මහනුවර රාජධානිඅයට කෙලවුනෙත් ඒකනේ
ලංකාවෙ හුකන්නලත් එක්ක මොන බිස්නස්ද බන්? මෙලෝ රහක් නැති ගොබ්බොයො ඉන්නේ.
ඒක නම් මහ ජරාම වැඩක්.. උබේ මහන්සිය අපරාදෙ..මීට පස්සෙ මුලින්ම කන්ඩිශන් ටික දාලා ඇග්‍රි වෙනවා නම් විතරක් වැඩේ බාර ගනින්.උබේ මහන්සියට වටිනාකමක් නැති වෙනවා නැත්නම්..
lanakwe un ekka business hari parisman bung. mehe unta ona salli withariayi
සර්විස් අග්‍රීමන්ට් එකක් හදාගෙන එකේ කස්ටමර්ට බිස්නස් රූල්ස්, කොන්දේසි ටික සිංහලෙන්ම කියල දීල ඌ එකට එකඟ නම් විතරක් බිස්නස් එක කරන්න, 1500 රිෆන්ඩ් එකට 2000ක් දෙනවා වගේ ජෝක් කරන්න එපා.
ඔය විදිහට දිගටම බිස්නස් කරන්න බෑනේ බන්. විශේෂයෙන් වෙබ් සයිට් හදද්දි කාලය ශ්‍රමය වැය කරලනෙ කරන්නෙ. ඒක සර්විස් එකක්. කව්රු හරි සර්විස් එකක් ඉල්ලල සල්ලිත් දීල වැඩේ කරාට පස්සෙ සර්විස් එක එපා කිව්වම ඒක ආපහු ගන්න පුලුවන්ද? සිල්ලර බඩු විකුනනවා වගේ නෙමෙයිනෙ. දැන් අපි ත්‍රීවිල් එකක ගමනක් ගිහින් පස්සේ එපා කිව්වම හරියනවද? ඌ සර්විස් එක දීල ඉවරයි. ඒක නිසා ඒවට රිෆන්ඩ් දෙන්න යන්න එපා. ඒ වගේ වැඩ වලදී පටන් ගන්නකොටම ලීගල් ඇග්රිමන්ට් එකක් ගහපන්. අදාළ වෙන හැම දෙයක්ම ඒකෙ දාපන්. පේමන්ට්, මෙන්ටෙනන්ස් වගේ වැදගත් දේවල්. ලෝයර් කාරයෙක් එක්ක කතා කරල කර ගන්න පුළුවන්. එතකොට ඔය වගේ *රි වැඩ කරන්න බෑ.
non refundable kiyala kiyapan mulinma
1500k gaththa ekaata 2000k denna epa bn. ohoma thama samahara wun ubata ehema katha kala kiyala wadipura salli denna epa.
anika ohoma salli nathi un kiyala price adu karala denna epa. service ekata uba normally ganna price ekak thiyenawa nam eka ganin.
ඒ එක්කම උඹේ වෘත්තීයභාවය අඩුයි මචං
ඇත්ත උඹට තරඟකාරි හතුරෝ ඇති / ඉන්නවා
සෝ උඹ ගොඩො බයියෙක් වගේ බිස්නස් කරන්න එපා
ගතින් බැරි නම් අඩුගානේ හිතෙන්වත් කොළඹ ටොයියෙක් වෙයන්
මොකද්ද බන් උඹේ මේ වැලපිල්ල? හැමදාම රුපියල් 100ට කහිනවා. මොනවද මිනිහෝ. උඹේ ඔය විලාපය කිසි වෙලාවක හොඳ business owner කෙනෙක්ගේ තියන දෙයක් නෙවේ. මං නං කිසි දවසක උඹේන් service එකක් ගන්නේ නෑ. හේතුව? වෙන කිසි දෙයක් නෙවේ උඹේ විදිහ. මම කිසි තැනක reputed businessman කෙනෙක් ගෑනු වගේ වැලපෙනවා දැකලා නෑ. ඕක නවත්තගන්නවා. Business representative කතා කරන හැසිරෙන විදිහෙන් තමයි customers ලා Business එක ගැන මැන ගන්නේ. මට පේන දේවල්ම හිතෙන දේවල්ම එළකිරියේ ඉන්න නොයින්න ගොඩක් අයට පේනවා. උන් කිසි දවසක උඹේ customers ලා වෙන්නේ නෑ. පාඩුවක් දරා ගන්න ඉගන ගනින්. මේ පොඩ්ඩක් පාඩු වෙන වෙන ගානට මිනිහා මැරිච්ච ගෑනි වගේ ජාතකේ කියවන්නයි විලාප දෙන්නයි ස්වයං ලිකිත චරිතාපදාන කියවන්නයි යන්නේ නෑ බිස්නස් කාරයෝ. google / youtube කරපන් how to succeed in business වගේ මොකක් හරි. සැහෙන්න දේවල් ඒයි. තව කොහෙද ලක්ෂ ගානක වැඩක් කළා නං.
Sinhalese in a nutshell!වෙබ් සයිට් එකක් හැදුවා මට කියලා කෙනක් 15000 කරේ ගොඩක් දවසක් මහන්සි උණා. එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට. මම ඇහුවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඌ කියනවා එදා Dongle කතාව ඌ දුන්නා නම් මට දෙන්න බැරි ඇයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ මේක මේකේ එකෙක් ගේ වැඩක් කියලා ඌට මන් 15000 දීලා දැම්මා පෙරේදා ඇයි යකෝ ඌ හිතං ඇති මට දෙන්න දුකයි කියලා දෙන්න අමාරුයි කියලා දීලා දැම්මා මට ගානක් වත් නෑ.
තව කෙනක් දෙවැනිදා මගෙන් Windows VPS එකක් ගන්නවා 1800/- Monthly එක 1500 අඩු කරලා. මම පව් කියලා දීලා උගුර කඩාගෙන කියලා දීලා. අද මු කියනවා පහු ගිය ටිකේ එකෙන් කිසිම වැඩක් කරන්න උනේ නෑ බිසී නිසා කියලා ගත්ත VPS එකට Windows 7 දාලා දෙන්න කියලා. මම කිව්වා Windows 7 බෑ Windows 8 හෝ 10 / Windows Server 2016 / 2019 ඔයාට Panel එකෙන් මාරු කරගන්න පුළුවන් කියලා. (Windows 7 දාන්න දෙන්නේ නෑ අපිට DC එකෙන්, එකේ කාලේ ඉවර නිසා) මු කියනවා Refund දෙන්න කියලා එදා අරුගේ Dongle එකට දුන්නට මට Refund මම හිගන්නෙක් නිසා දෙන්න සල්ලි නැතිද කියලා අහනවා. 1500 උගෙන් මන් ගත්තේ 2000/- දැම්මා මන් ඌට 500 වැඩියෙන් මට ගහපු හිගන කතාවට, (SS තියෙනවා ඕනම් දාන්නම්)
ඊට පස්සේ Call දීලා ගෑණු කෙනක් අහනවා අපේ පුතාගේ සල්ලි දුන්නා ද කියලා.
Refund දෙන එක මට ගැටළුවක් නෑ මම ඕනේ කෙනක් ට දෙනවා ඉල්ලනවා නම් හැබැයි මගෙන් පලමු හා දෙවැනි වතාවට Refund එකක් ඉල්ලුවමයයි කෙනක්. අපි දෙන Service එකට අපෙන් Refund ඉල්ලන්නේ නෑ කවුරුවත්.
මුන් Record කරන නිසාමද මන්දා Plan කරලා Landphone එකට කතා කරේ. නැත්තම් ලෙසියකට Land එකට ගන්නේ නෑ කිසි කෙනක්
වෙබ් සයිට් එකක් හැදුවා මට කියලා කෙනක් 15000 කරේ ගොඩක් දවසක් මහන්සි උණා. එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට. මම ඇහුවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඌ කියනවා එදා Dongle කතාව ඌ දුන්නා නම් මට දෙන්න බැරි ඇයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ මේක මේකේ එකෙක් ගේ වැඩක් කියලා ඌට මන් 15000 දීලා දැම්මා පෙරේදා ඇයි යකෝ ඌ හිතං ඇති මට දෙන්න දුකයි කියලා දෙන්න අමාරුයි කියලා දීලා දැම්මා මට ගානක් වත් නෑ.