එළකිරි එකේ ඇත්ත නමින් ඉන්න කොට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    එළකිරි එකේ ඇත්ත නමින් ඉන්න කොට අහන්න තියෙන ප්‍රශ්න ගැන දෙපාරක් හිතන්න ඕනේ

    ෆේක් ආවත් උබලා මාව අදුර ගන්නවනේ ?

    ඇත්ත එකෙන් ඇවිත් කරගත්ත මෝඩ කමක් කියලා හිතෙනවා කොල්ල නේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    kohomada account ekak aththa ekak hari fake ekak hari kiyala decide karanne? Mata EK accounts 32k thiyenawa. E eka eken hasirenne wena wena charitha walin. Ithin kohomada ewa fake or original kiyanne. Ekakata ekak harisima wenas ne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    kohomada account ekak aththa ekak hari fake ekak hari kiyala decide karanne? Mata EK accounts 32k thiyenawa. E eka eken hasirenne wena wena charitha walin. Ithin kohomada ewa fake or original kiyanne. Ekakata ekak harisima wenas ne?
    මම මට තියෙනවා ඔය ගානම පරශ්න අහලා පැත්තකට දානවා
    මොකද එක ප්‍රශ්නයක් අහලා තව එකක් අහද්දී තේරුනොත් කලින් අහපු ප්‍රශ්න උබලා දැක්කා ම රෙදි නැහැ :lol:
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    kohomada account ekak aththa ekak hari fake ekak hari kiyala decide karanne? Mata EK accounts 32k thiyenawa. E eka eken hasirenne wena wena charitha walin. Ithin kohomada ewa fake or original kiyanne. Ekakata ekak harisima wenas ne?
    mehema thiyenakota ban karanne na ;)

    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
     
    • Like
    Reactions: s.p.n and Nadun26