එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

    එළකිරි කොල්ලනේ , උඹලා බබාලා නෙමේ නේ . එළකිරි එකේ ඉන්න කෙල්ලොන්ගේ ප්‍රතිශතේ 15% වගේ, එකෙනුත් ඉට්ටින් ඇත්තම කෙල්ලෝ ද කියල sure එකටම කියන්න පුළුවන් ID තියෙන්නත් ඉතා අඩු ගණනක්, කොහොම උනත් එළකිරි එකේ කෙල්ලොන්ගෙන් active ඉන්නේ 8% වැනි සුළු ප්‍රතිශ්ශතයක්.
    එකෙන් ෆිට් එකේ පොස්ට් වලට චොම්මෙන්ට් දදා , ෆිට් වෙලා ඉන්නේ 4% වගේ ඉතා අඩු ID ප්‍රමාණයක් . ඉතින් බන් මෙහෙවූ එකේ , ඒ 4% ටත් රොත්ත පිටින්
    බයිට් කරලා ,පැණි හලලා , මල් කඩල , line දාල නැති කරගතහොත් , අපේ එළකිරි එකේ කෙල්ලොන්ගේ ශ්‍රම දායකත්වය 0% බහින්න හේතු වෙනවා නේද.

    ඒ නිසා අපි කෙල්ලොන්ට විනීතව සලකමු , ඔවුන්ව රැකගමු , ඔවුන්ටත් ඉඩප්‍රස්තාවක් දෙමු.

    ඔබලාගේ අදහස් උදහස් චෝදනා යෝජනා බාරගනිමි.

    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙත් නැහැ :rolleyes:
    මමනම් දන්නේ එක කෙල්ලයි එයත් දැන් නැද්ද කොහෙදොයි :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    , ඒ 4% ටත් රොත්ත පිටින් පැණි හලලා , මල් කඩල , line දාල නැති කරගතහොත් , අපේ එළකිරි එකේ කෙල්ලොන්ගේ ශ්‍රම දායකත්වය 0% බහින්න හේතු වෙනවා නේද.

    ඒ නිසා අපි කෙල්ලොන්ට විනීතව සලකමු , ඔවුන්ව රැකගමු , ඔවුන්ටත් ඉඩප්‍රස්තාවක් දෙමු.

    ඔබලාගේ අදහස් උදහස් චෝදනා යෝජනා බාරගනිමි.

    අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
    අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද කියලා.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
    අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද කියලා.

    totally disagree :yes: girls la mekata enne kohewath inna kollonta kiyala line daganna newei :no:
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මං දැක්කා අද හවස ඉදන් එකෙක් මන්ද මෝල් වෙලා පැණි පෙරාගෙන ඉන්නවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
    අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද කියලා.

    උඹ උඩ පනිනවා වැඩියි
    විනීතව හැසිරියන්
    ‍උඹලගේ පවුල් වල ගෑනු වල් වුනා කියලා
    අනිත් හැම එකියක්ම ඒ මිම්මෙන් මනින්න එපා
    අමාරුව තියෙන කෙල්ලොත් ඇති
    ඒත් කෙල්ලෝ ඉස්සරහ මහත්මා ගතියෙන් හැසිරියන්
     
    • Like
    Reactions: dath kimbula

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උඹ උඩ පනිනවා වැඩියි
    විනීතව හැසිරියන්
    ‍උඹලගේ පවුල් වල ගෑනු වල් වුනා කියලා
    අනිත් හැම එකියක්ම ඒ මිම්මෙන් මනින්න එපා
    අමාරුව තියෙන කෙල්ලොත් ඇති
    ඒත් කෙල්ලෝ ඉස්සරහ මහත්මා ගතියෙන් හැසිරියන්

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
    අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද කියලා.
    ඔය ඇවටර් එකේ ඉන්න එකාට වඩා අනාතයි උබ
    මෝඩ කතා කියන්න එපා බන් මේකේ ඉන්නවා කපල් පිටින්ම දන්නෙ නැත්නම් බලපන් හොයලා
    පොඩි ළමයි ඉන්නවා දන්නෙ නැත්නම් අහපන් කාගෙන් හරි
    ලෝඩ පකිස් කතා කියන්න එපා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    totally disagree :yes: girls la mekata enne kohewath inna kollonta kiyala line daganna newei :no:
    එහෙම තමයි ඔයාලා කියන්නේ.ඒ වුනත් ඔයාලා හිත යටින් අපි ඔයාලට පෙරෙනවට,ඇස් ගහනවට, ලව් කරනව කැමතියි.
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එහෙම තමයි ඔයාලා කියන්නේ.ඒ වුනත් ඔයාලා හිත යටින් අපි ඔයාලට පෙරෙනවට,ඇස් ගහනවට, ලව් කරනව කැමතියි.

    තේරුම් ගනින් ලෝකේ ඉන්න හැම සතාම වල්
    ඒත් මින්ස්සු ඒක එලිපිට පෙන්වන්නේ නෑ
    අවස්ථානුකූලව ඒක කරගන්නවා
     
    • Like
    Reactions: sudeewa

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තේරුම් ගනින් ලෝකේ ඉන්න හැම සතාම වල්
    ඒත් මින්ස්සු ඒක එලිපිට පෙන්වන්නේ නෑ
    අවස්ථානුකූලව ඒක කරගන්නවා
    ඒ මිනිස්සුන්ටනේ
    එත් මෙයාට ..........................;)