එළකිරි එකේ මෝඩ ආතල්

jayafast

Member
Aug 24, 2010
200
29
0
එළකිරි එකේ මෝඩ ආතල්

කලින් රත්තරන් සහෝදරයා ලියල තිබ්බ ත්රෙඅඩ් එකක් එපික් සහෝට.:nerd:මන් එකට comment එකක් දැම්ම හැබැයි මන් එක දැම්මේ එපික් ට විතරක් නෙමෙයි.රට ජාතිය ගැන හිතල:yes::yes:.මන් ඒ comment එකේ දාල තියෙනවා මට rep වලින් අතල් දෙන්න බෑ කියල.මන් ජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක්.අම්මගෙන් බීපු කිරි වලට මන් තාම ණයයි.කවද එකෙක් මගේ rep කපල.මන් මේක දන්නේ මට රිදුන හින්ද නෙමෙයි.නැත්නම් කපපු එකා හිතයි උගේ අතල් වලින් මට රිදුන කියල.මාව බෑන් වුනත් මන් දිගටම රට වෙනුවෙන් කතා කරනවා.ඒ කාගෙවත් පැත්තක් අරගන නෙමෙයි.රට වෙනුවෙන්.මේක දන්නේ ඔක්කොම සහෝලට දැනගන්න.කපපු එකා කපයි දිගටම.කැපිල්ල කොහොමත් තියෙනවනේ.මන් එළකිරි එකට හැමදාම එනවා.අලුත් දෙයක් ඉගෙන ගන්න.මේක හොද තැනක්.මට ජීවිතේ ගොඩක් දේවල් මේ එළකිරි එකෙන් උගන්නල තියෙනවා.ඉතින් අර කපන්නට කියන්න තියෙන්නේ කාපන් රේප් දිගටම.මට මාර ආතල්;).ඇයි යකෝ මගේ කොන කැපෙනවද???? උඹ පව්..........:lol::lol::lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනිවා ඔවා ගනන් ගන්න එපා මගෙ දවසට 20 30කැපුන දවස් තිබුනා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg