එළකිරි එකේ මෝඩ thread

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    එළකිරි එකේ මෝඩ thread

    එළකිරි එකේ දැන් තියෙන්නේ මෙලෝ රහක් නැති මෝඩ thread .එක්කෝ හම්බයෝන්ට බනි.නැත්නම් ආදරේ ට කෙල උන එවයි.ඒවත් තියෙන්න ඕනේ.එත් වටිනා කියන ලිපි යනවා අඩුයි දැන්.එක්කෝ වැදගත් කියල පල කරන්න ඕනේ ඒවා ඉවර වෙලා.නැත්නම් ඒවගේ ඒවා දන්නා ය අඩුවෙලා.එක්කෝ පරණ හොඳ ත්රෙඅඩ් දාපු අය කොටු ටික පිරුණට පස්සේ වැඩිය දේවල් බෙදා ගන්නේ නැහැ.එක්කෝ එයාල හිතනවා ඇති අලුත් අය මෙලෝ රහක් නැති උන් ටිකක් කියල.නැත්නම් හොඳ ත්රෙඅඩ් දාන අයට වඩා කෙල්ලෙක්ගෙ එව්වා මෙව්වා පෙන එකක් දැම්මහම එයාලට කොමෙන්ට් ගොඩක් එනවා රේප් එක්ක .වැදගත් ත්රෙඅඩ් කව්රුත් බලන්නේ නැහැ කියල කලකිරිලා එහෙම නොද ඉන්නවද දන්නේ නැහැ.මම එළකිරි එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත .හැබැයි මට ඔයාලට කියල දෙන්න දේවල් නම් අඩුයි .මට එකට සමාවෙන්න ඕනේ.මේක මගේ පෞද්ගලික අදහස සමහර විට මේක වැරදි වෙන්න පුළුවන්.මෙවිදියටම එළකිරි එක තිබුනොත් මේක තවත් එක ගොසිප් ලං***** එකක් වගේ වෙනවා.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හොඳ ත්‍රෙඩ් වලට එච්චරම ප්‍රතිචාරයක් නැහැ......................
    නැතිව නොවැටෙනවම නෙමෙයි...............
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනිව , පොඩ්ඩක් කෙල්ලෙක්ගේ පොටෝ ටිකක් උස්සල දැම්මම මේකේ දැකලවත් නැති උන් රෙප් දීල , අම්මෝ කියල මැරෙන්න යනව..
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    එළකිරි_කොල්ලා;13524793 said:
    එළකිරි එකේ දැන් තියෙන්නේ මෙලෝ රහක් නැති මෝඩ thread .එක්කෝ හම්බයෝන්ට බනි.

    වැදගත් විදිහට කතා කරන්න දන්නෙ නැති උඹත් වැඩකට නැති එකෙක් :)
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    wadagath thread kiyawana ayath adui machan..
    anika ewa kiyawala nikan yanawa misak liyapu ekage hitha hadennawath bump ekakwath denne nahane.
    kellekgo photo ekak dammanam comment godai.
    ithin hoda dewal dala welenawata wada hugak aya nikan innawa.
    aththa wadagath thread dammama rep labenawa.kotu tika pirenawa. eth thread eka dapu eka thamai danne eka bump kara kara widapu duka.
    kotu pirunata hoda thread noda inne naha. ona tharam parana membersla hoda thread dala thiyenawa. eth me aurudde ehempitinma wikarayak wela thiynne. kisima therumak nathi thread wahi wahala :(
    anika fake account. fake walin awith unge original ewayen dapu mathe sadaranikaranaya karanna dagalanawa. epaaaaaaaaaaaa wenawa e welawata.
     
    Last edited:
    අව්රුදු ගානක් බලන් ඉදපු එකක් විදියට මටත් ඕක විතරයි බන් කියන්නේ තියෙන්නේ දැන් ත්රෙඅඩ් දාන උන් එක්කෝ කොහෙන් හරි උස්සල දාල නැත්නම් බාගෙට ඇදපු කෙල්ලොන්ගේ රුප ටිකක් දාල රෙප් ලැබෙනකම් කට ඇරගෙන ඉන්නවා .එක්කෝ වැඩකට නැති වලියක් එක්කෝ කොහෙන් හරි පාත් වෙච්ච අනාථයෙක් ඇවිත් නැති වලි හදනවා .අපේ එළකිරි වගේ ඉදපු පරණ කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිත් අනේ අපොයි කියල වලි බලල යනවා .මීට අව්රුදකට දෙකකට කලින් කවදාවත් දැකල නැති උනත් සෙට් වෙලා get together තිබුන, 2007 2009 2010 අව්රුදු වල ගියපු කොච්චි ට්‍රිප් දැන් නෑ ඒවායේ ගිය උනුත් දැන් වැඩිය නෑ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අව්රුදු ගානක් බලන් ඉදපු එකක් විදියට මටත් ඕක විතරයි බන් කියන්නේ තියෙන්නේ දැන් ත්රෙඅඩ් දාන උන් එක්කෝ කොහෙන් හරි උස්සල දාල නැත්නම් බාගෙට ඇදපු කෙල්ලොන්ගේ රුප ටිකක් දාල රෙප් ලැබෙනකම් කට ඇරගෙන ඉන්නවා .එක්කෝ වැඩකට නැති වලියක් එක්කෝ කොහෙන් හරි පාත් වෙච්ච අනාථයෙක් ඇවිත් නැති වලි හදනවා .අපේ එළකිරි වගේ ඉදපු පරණ කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිත් අනේ අපොයි කියල වලි බලල යනවා .මීට අව්රුදකට දෙකකට කලින් කවදාවත් දැකල නැති උනත් සෙට් වෙලා get together තිබුන, 2007 2009 2010 අව්රුදු වල ගියපු කොච්චි ට්‍රිප් දැන් නෑ ඒවායේ ගිය උනුත් දැන් වැඩිය නෑ
    :(:(
    elakiriyta wechcha deyak
     


    වැදගත් විදිහට කතා කරන්න දන්නෙ නැති උඹත් වැඩකට නැති එකෙක් :)
    ලොල් හම්බයෙක්ම නේ බන් කිව්වේ හම්බය කියන්නේ හම්බන්තොට මුස්ලිම් අය කියල:rofl:
    ඕන නම් ත්රෙඅඩ් එක හොයල දෙන්නම්:D
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ලොල් හම්බයෙක්ම නේ බන් කිව්වේ හම්බය කියන්නේ හම්බන්තොට මුස්ලිම් අය කියල:rofl:
    ඕන නම් ත්රෙඅඩ් එක හොයල දෙන්නම්:D
    ekath hari
     

    Nohim Ys

    Well-known member
  • අව්රුදු ගානක් බලන් ඉදපු එකක් විදියට මටත් ඕක විතරයි බන් කියන්නේ තියෙන්නේ දැන් ත්රෙඅඩ් දාන උන් එක්කෝ කොහෙන් හරි උස්සල දාල නැත්නම් බාගෙට ඇදපු කෙල්ලොන්ගේ රුප ටිකක් දාල රෙප් ලැබෙනකම් කට ඇරගෙන ඉන්නවා .එක්කෝ වැඩකට නැති වලියක් එක්කෝ කොහෙන් හරි පාත් වෙච්ච අනාථයෙක් ඇවිත් නැති වලි හදනවා .අපේ එළකිරි වගේ ඉදපු පරණ කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිත් අනේ අපොයි කියල වලි බලල යනවා .මීට අව්රුදකට දෙකකට කලින් කවදාවත් දැකල නැති උනත් සෙට් වෙලා get together තිබුන, 2007 2009 2010 අව්රුදු වල ගියපු කොච්චි ට්‍රිප් දැන් නෑ ඒවායේ ගිය උනුත් දැන් වැඩිය නෑ

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: