මට හිතෙන්නේ එළකිරි එකේ සභ්‍යත්වය සම්පුර්ණයෙන්ම මේ වන විට විනාශ වෙලා ඉවරයි. ප්‍රයෝජනවත් සහ වැදගත් ත්රෙඩ්ස් වැටෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ වෙනුවට ලිංගිකත්වය සහ කාමුකත්වය පදනම් වෙච්ච පෝස්ට් උපරිමයෙන් වැහි වහැලා . මෙහෙම ගියොත් එළකිරි එක වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ එන වෙබ් සයිට් එකක් වෙයි.
කරුණාකර හැකි තරමක් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් සහ දැනුම බෙදා ගන්න පුළුවන් ත්රෙඩ්ස් පල කරන්න
ජාත්‍යාලය වැඩි වන ආකාරයේ සහ සංස්කෘතිය රැක ගැනීමට වැඩි වැඩියෙන් ත්රෙඩ්ස් එකතු කරන්න
සිංහල ජාතිය රැක ගන්න උපරිමයෙන් කටයුතු කරන්න
දේශපාලන ත්රෙඩ්ස් අවම මට්ටමක පවත්වා ගන්න
ලිංගික කරුණු කතා කිරීම සම්පුර්ණයෙන්ම වලකින්න. ඒවගේම ලිංගික අධ්‍යාපනය සම්බන්දයෙන් පලවන ත්රෙඩ්ස් සභ්‍යත්වයකින් යුක්තව පල කරන්න
ලිංගිකත්වය සහ කාමුක දේවල් කතා කරන සාමාජිකයින්ව කොන් කරන්න
Last edited: