එළකිරි එකේ CHAT එක හරියට වැඩ නැතෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි එකේ CHAT එක හරියට වැඩ නැතෝ

    GT අය්යා වෙත,

    එළකිරි එකේ chat එක හරියට වැඩ කරන්නේ නැත. දැන් සතියක විතර ඉඳන් මේ අවුල තියෙනවා. එහා පැත්තේ එකා chat එකක් දැම්මම ඒක ලැබෙන්න page එක refresh කරන්නම ඕනේ. නැත්නම් එන්නේ නෑ.

    එහෙම කරලත් සමහර chats එන්නේ නෑ. ඒ නිසා chat එකේ කියන්න යන දේ නෙමෙයි අන්තිමට එහා පැත්තේ ඉන්න එකාට ගිහින් තියෙන්නේ. :baffled:

    අනිත් එක සමහර වෙලාවට chat repeat වෙවී එනවා. මම යවන chats සමහර ඒවයි යන්නේ කෑල්ලක් විතරයි.

    මේ අවුල ගැන හොයා බලා ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් GT අය්යාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    මෙයට
    අපහසුතාවයට පත් එළකිරිවාසීන්

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සම්පූර්ණ ඇත්ත මචන්... page එක refresh කලේ නැත්තන් හරි වෙන page එකකට ගියේ නැත්තන් හරි reply msgs එන්නේ නෑ. ගොඩක් වෙලාවට අපි ෆිට් මෙම්බර්ස් ලත් එක්ක කතා කරන්නේ chat වලින්. PM යවනවා අඩුයි... ඒ නිසා මේ ගැන සොයා බලා අසහනයට පත් එළකිරි වාසීන් හට සහනයක් ලබා දෙන මෙන් එළකිරි අධිපති :P GT උතුමාණන්ගෙන් ඉල්ලා සිටිමි :yes:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සම්පූර්ණ ඇත්ත මචන්... page එක refresh කලේ නැත්තන් හරි වෙන page එකකට ගියේ නැත්තන් හරි reply msgs එන්නේ නෑ. ගොඩක් වෙලාවට අපි ෆිට් මෙම්බර්ස් ලත් එක්ක කතා කරන්නේ chat වලින්. PM යවනවා අඩුයි... ඒ නිසා මේ ගැන සොයා බලා අසහනයට පත් එළකිරි වාසීන් හට සහනයක් ලබා දෙන මෙන් එළකිරි අධිපති :P GT උතුමාණන්ගෙන් ඉල්ලා සිටිමි :yes:

    :yes: :yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ow bun ekanam aththa. refresh karanna one reply eka ganna ithin. eha patte inna eka ko mo ko mu gaga innawa reply nathuwa :P :P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    GT අය්යා වෙත,

    එළකිරි එකේ chat එක හරියට වැඩ කරන්නේ නැත. දැන් සතියක විතර ඉඳන් මේ අවුල තියෙනවා. එහා පැත්තේ එකා chat එකක් දැම්මම ඒක ලැබෙන්න page එක refresh කරන්නම ඕනේ. නැත්නම් එන්නේ නෑ.

    එහෙම කරලත් සමහර chats එන්නේ නෑ. ඒ නිසා chat එකේ කියන්න යන දේ නෙමෙයි අන්තිමට එහා පැත්තේ ඉන්න එකාට ගිහින් තියෙන්නේ. :baffled:

    අනිත් එක සමහර වෙලාවට chat repeat වෙවී එනවා. මම යවන chats සමහර ඒවයි යන්නේ කෑල්ලක් විතරයි.

    මේ අවුල ගැන හොයා බලා ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් GT අය්යාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    මෙයට
    අපහසුතාවයට පත් එළකිරිවාසීන්

    ubata chat karanna wena ekak aththema nedda... :lol::lol::lol::lol:

    mama issara ek chat try kala. loweth :baffled::baffled::baffled::baffled:

    eda idan offline :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Masayak wage athulatha hadala dennam malli. Oya prashne thiyenne AJAX disable karala thiyana nisa server load eka adu karanna.