එළකිරි එකේ CHAT එක හරියට වැඩ නැතෝ
GT අය්යා වෙත,
එළකිරි එකේ chat එක හරියට වැඩ කරන්නේ නැත. දැන් සතියක විතර ඉඳන් මේ අවුල තියෙනවා. එහා පැත්තේ එකා chat එකක් දැම්මම ඒක ලැබෙන්න page එක refresh කරන්නම ඕනේ. නැත්නම් එන්නේ නෑ.
එහෙම කරලත් සමහර chats එන්නේ නෑ. ඒ නිසා chat එකේ කියන්න යන දේ නෙමෙයි අන්තිමට එහා පැත්තේ ඉන්න එකාට ගිහින් තියෙන්නේ.
අනිත් එක සමහර වෙලාවට chat repeat වෙවී එනවා. මම යවන chats සමහර ඒවයි යන්නේ කෑල්ලක් විතරයි.
මේ අවුල ගැන හොයා බලා ඒ සඳහා නිවැරදි ක්රියාමාර්ගයක් ගන්නා මෙන් GT අය්යාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙයට
අපහසුතාවයට පත් එළකිරිවාසීන්

GT උතුමාණන්ගෙන් ඉල්ලා සිටිමි 