ලමයි කාලෙකින් එළකිරි පැත්තේ මේ article එකක් දාන්නේ ..දැන් ගොඩාක් කතාබහක් යන මාතෘකාවක් ගැන මගේ අදහස දාන්න හිතුන..
උඹල ගේ ගොඩක් අය private companies වල වැඩ කරනවා ඇති.. මේ අතරින් IT company වල වැඩ කරන අයත් ඇති.. මෙන්න මේකයි මන් දැකපු අලුත්ම ත්රෙන්ඩ් එක මගේ හැටියට එක හොද දයක් නෙමේ ..ඉස්සර වුනේ නෑ මෙහෙම එකක් එකයි..
ගොඩක් IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential , ඒ කියන්නේ කාටවත්ම කියන්න එප කියනව , සමහර companies NDA පවා අත්සන් ගන්නවා salary ගැන කිවොත් වෙන දේවල් ගැන .. මන් දැක්ක දෙයක් තමයි මේ ලගකදී ඉදන් ගොඩක් companies වල අපේ it වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ලෝ වෙන තැන වල interview වලට යනකොට දැන් ගන්න පඩිය අහනව , අන්තිමට join වෙන්න acceptance/confirmation ගන්න කොට salary slips පවා ඉල්ලනවා.. මේක කොච්චර අසාධාරනද?
මෙච්චරයි මන් කියන්නේ ..interview යන්න ඔයා දැන් ගන්න හැබැයි salary එක කියන්න එපා .. එහෙම කිවොත් ඔයා දැනට වැඩ කරන ආයතනයේ පවුත්ගලික/රහසය් දේවල් කිව වගේ වෙනවා .. අනික ඔයාව ඕනෙනම් ඔය කියන පඩියකට ගන්න මෙයාල කැමති වෙන්න ඕනා ..
ඊලග වැරැද්ද තමයි company වලින් අස් වෙන්න මාස 3-4ක් වගේ කලින් නොටිෆ්ය් කරන්න කියල sign කරනග්න්නවා , එහෙම උනාම තමන්ට වෙන opportunity අවම ඒවාට join වෙන්නේ කොහොමද , ඒවගේ ගොඩක් ජරා විදියට ලංකාවේ IT field එක පත් වේගෙන එනවා ..කට්ටියම එකටුවෙන්න ..ඉස්සරහට සෑහෙන අමාරුවෙයි
මට ආරංචි විදියට දැනට මේවගේ වාත කරන ලොකු companies ටිකක් තම මේ (පොඩ්ඩක් වෙනස් ..හැබැයි නම් දන්නෝ දනිති)
1. 89x -salary details
2. ගොඩාක් man power company (පුළුවන් තරම් මේවට යන්න එපා contract )
3. London වල තියෙන exchange සුප්‍රසිද්ඩ් ආයතයක් (කෙලින්ම කොලේක ලියල sign කරන්නත් ටිබ්බලු salary details )
4. ගොඩාක් internship ල වැඩකරන ඔරෛන් city එකේ තියෙන ආයතනයක්
5. ඔරෛන් city එකේ තව ගොඩක් ආයතන තිනවලු ඒ වගේ
ඔයාල දන්නා මේවගේ චා ආයතන මොනාද කියල දානන අනික් අයට පෙන්න