එළකිරි එකේ images load වෙන්නේ නැත්තේ ඇයි

PixelTV

Active member
  • Oct 15, 2020
    88
    178
    33
    එළකිරි එකේ images load වෙන්නේ නැත්තේ ඇයි? පොස්ට් වලට ගියාම ලෝඩ් වෙන්නේ නෑ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මටත් ඔය ලෙඩේ තියෙනවා.. අලුත් thread වලත් සමහර ඒව reload කරත් load වෙන්නෙ නෑ.... සමහර thread විතරයි මේ ලෙඩේ දෙන්නේ... .slt adsl connection :(


    සමහර වෙලාවට එහෙම වෙනව. පේජ් එක රී ලෝඩ් කරාම හරි යනව.
    සමහර පරණ ත්‍රෙඩ් වල ලෝඩ් වෙන්නෙ නෑ.
    parana smhr ewnm load wenne nha mkd issr api wena site ekkt upload krla mekt link krpu ekne kre.. ee issr upload krpu site down krlnm or ewge dpu photos auto dlete wlnm mehe thread wla penne nha...
     
    • Wow
    Reactions: PHBhagya