එළකිරි එකේ images load වෙන්නේ නැත්තේ ඇයි? පොස්ට් වලට ගියාම ලෝඩ් වෙන්නේ නෑ
PixelTV Active member Oct 15, 2020 88 178 33 Oct 30, 2020 #1 එළකිරි එකේ images load වෙන්නේ නැත්තේ ඇයි? පොස්ට් වලට ගියාම ලෝඩ් වෙන්නේ නෑ
PHBhagya Well-known member Feb 26, 2020 25,064 3 118,707 113 Gampaha Oct 31, 2020 #3 සමහර වෙලාවට එහෙම වෙනව. පේජ් එක රී ලෝඩ් කරාම හරි යනව. සමහර පරණ ත්රෙඩ් වල ලෝඩ් වෙන්නෙ නෑ. Reactions: UKKU PUTHA, wqe123, NRTG and 2 others
tha123 Well-known member Mar 4, 2015 6,662 1 6,346 113 Oct 31, 2020 #4 මටත් ඔය ලෙඩේ තියෙනවා.. අලුත් thread වලත් සමහර ඒව reload කරත් load වෙන්නෙ නෑ.... සමහර thread විතරයි මේ ලෙඩේ දෙන්නේ... .slt adsl connection PHBhagya said: සමහර වෙලාවට එහෙම වෙනව. පේජ් එක රී ලෝඩ් කරාම හරි යනව. සමහර පරණ ත්රෙඩ් වල ලෝඩ් වෙන්නෙ නෑ. Click to expand... parana smhr ewnm load wenne nha mkd issr api wena site ekkt upload krla mekt link krpu ekne kre.. ee issr upload krpu site down krlnm or ewge dpu photos auto dlete wlnm mehe thread wla penne nha... Reactions: PHBhagya
මටත් ඔය ලෙඩේ තියෙනවා.. අලුත් thread වලත් සමහර ඒව reload කරත් load වෙන්නෙ නෑ.... සමහර thread විතරයි මේ ලෙඩේ දෙන්නේ... .slt adsl connection PHBhagya said: සමහර වෙලාවට එහෙම වෙනව. පේජ් එක රී ලෝඩ් කරාම හරි යනව. සමහර පරණ ත්රෙඩ් වල ලෝඩ් වෙන්නෙ නෑ. Click to expand... parana smhr ewnm load wenne nha mkd issr api wena site ekkt upload krla mekt link krpu ekne kre.. ee issr upload krpu site down krlnm or ewge dpu photos auto dlete wlnm mehe thread wla penne nha...
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Oct 31, 2020 #5 මගෙත් වෙලාවකට load වෙන් නැහැ ඒ වෙලාවට reply ටික කියවලා මොකක්ද තිබ්බේ හිතා ගන්නවා Reactions: Arumbaya De Almeida and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,066 198,508 113 Colombo, Sri Lanka Oct 31, 2020 #6 Same Here........ Reactions: UKKU PUTHA, Arumbaya De Almeida, The Kingslayer and 1 other person
wqe123 Well-known member Aug 21, 2015 9,794 12,967 113 ලංකාවේ.. ලංකාවේ Oct 31, 2020 #8 ow samahara aluth ewageth load wenne naa