එළකිරි එක ඇත්තටම GT ගේ නෙමෙයි .
අපි හැමෝම හිතන් ඉදියත් එළකිරි එක GT කියලා ඇත්තටම එළකිරි එක GT ගේ නෙමෙයි මචං .
ලීච් කියලා කෙනෙක් තමයි සල්ලි වියදම් කරලා හදල තියෙන්නේ .
GT නිකම් සයිට් එකේ වැඩට ආව කෙනෙක් විතරයි ලු සින්දු හොයල දෙන්න කන්ටැක්ට් බාර ගත්ත .
කොහොම හරි මූ ලීච් ගෙන් සයිට් එක හොරකම් කරලා .
ලීච් ට කලකිරිලා සයිට් එක අත ඇරලා .
කොහොම හරි gt මේ සින් එක හැමෝගෙන්ම වැහුවා .
ඒත් පහු ගිය සතියක කට්ටියක් සෙට් වෙලා පොඩි ෂොට් එකක් දදා ඉන්න අතර තුර ආයේ කතාව ඇදිලා ආවා . කොහොම උනත් කරපු කැරි වැඩේට ආයේ ජිටි ට ගේමක් සෙට් වෙන්න යන්නේ .
ජිටි ගේ කොන්ද පණ තියනව නම් පොර මේකට ලොවෙත් රිප්ලයි කරයි .
නැත්නම් කොන්දක් පණ නැති එකෙක් වගේ බය වෙලා ත්රෙඩ් එක ඩිලීට් කරලා දායි .
අවුලක් නැහැ මහත්තයෝ අපි ස්නැප් ගහන් තමා මේ ත්රෙඩ් එකත් දැම්මේ .
එතකොට ශාක්ෂිත් එක්කම තව ත්රෙඩ් එකක් දාන්න පුළුවන් .
ලීච් ට කර අසාධාරණය ගැන උබ මොකද හිතන්නේ ජී ටි ?
ඉස්සරහට සෙට් වෙන ගේම් එකට මුණ දෙන්න ඔයා ලේස්ති ද ?
මොකද මේ දවස් වල අමුතුම දෙයක් වෙනවා මේ පැත්තේ

Ekai fake walin enne hehe. Lichtawath apitawath nathi amaruwak umbalata thiyenne. LOL