එළකිරි එක ඇත්තටම GT ගේ නෙමෙයි .

Jul 22, 2016
2
0
0
එළකිරි එක ඇත්තටම GT ගේ නෙමෙයි .

අපි හැමෝම හිතන් ඉදියත් එළකිරි එක GT කියලා ඇත්තටම එළකිරි එක GT ගේ නෙමෙයි මචං .
ලීච් කියලා කෙනෙක් තමයි සල්ලි වියදම් කරලා හදල තියෙන්නේ .
GT නිකම් සයිට් එකේ වැඩට ආව කෙනෙක් විතරයි ලු සින්දු හොයල දෙන්න කන්ටැක්ට් බාර ගත්ත .
කොහොම හරි මූ ලීච් ගෙන් සයිට් එක හොරකම් කරලා .
ලීච් ට කලකිරිලා සයිට් එක අත ඇරලා .
කොහොම හරි gt මේ සින් එක හැමෝගෙන්ම වැහුවා .
ඒත් පහු ගිය සතියක කට්ටියක් සෙට් වෙලා පොඩි ෂොට් එකක් දදා ඉන්න අතර තුර ආයේ කතාව ඇදිලා ආවා . කොහොම උනත් කරපු කැරි වැඩේට ආයේ ජිටි ට ගේමක් සෙට් වෙන්න යන්නේ .
ජිටි ගේ කොන්ද පණ තියනව නම් පොර මේකට ලොවෙත් රිප්ලයි කරයි .
නැත්නම් කොන්දක් පණ නැති එකෙක් වගේ බය වෙලා ත්‍රෙඩ් එක ඩිලීට් කරලා දායි .
අවුලක් නැහැ මහත්තයෝ අපි ස්නැප් ගහන් තමා මේ ත්‍රෙඩ් එකත් දැම්මේ .
එතකොට ශාක්ෂිත් එක්කම තව ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් .
ලීච් ට කර අසාධාරණය ගැන උබ මොකද හිතන්නේ ජී ටි ?
ඉස්සරහට සෙට් වෙන ගේම් එකට මුණ දෙන්න ඔයා ලේස්ති ද ?
මොකද මේ දවස් වල අමුතුම දෙයක් වෙනවා මේ පැත්තේ :D:D
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
adala-nane004gossiplankanews.jpg
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මුගේ ගැන මොක කතාද..... වටේ ගිහින් පුක නොදී ඇත්ත මොකක්ද කියලා බලපන් පොන්සියා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ඔය ලීච්ගේ පරණ කතාවක්නේ :lol::lol::lol:
    මොනවා උණත් උඹ ඩොමෙන්, හොස්ටිං ගැනවත් මෙලෝ සංසාරයක් දන්නෙ නෑ කියලනම් පැහැදිලී. අඩුම තරමේ බලපං මේකේ පළවෙනි සාමාජිකයා කව්ද කියලවත්‍. :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ සයිට් එක දැන් ජීටිගේත් නෙවෙයි.දත් කිඹුලා රත්තරන් යුරාජ් කියන පොන්ස්ලා මේක ජීටිගෙන් හොරකම් කරගෙන දැන් ගොඩක් කල්
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    මම හිතන්නේ ඔය කතා කරන්නේ පිටසක්වල ජිවින්ට ටි ෂර්ට් එළකිරියේ හරහා විකුණා මාහා ජාවාරමක් කර පිටසක්වල තරව්කාරුවා ගැන වෙන්න ඕනේ

    පිටසක්වල තරව්කරුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    ඕක ඔය ලීච්ගේ පරණ කතාවක්නේ :lol::lol::lol:
    මොනවා උණත් උඹ ඩොමෙන්, හොස්ටිං ගැනවත් මෙලෝ සංසාරයක් දන්නෙ නෑ කියලනම් පැහැදිලී. අඩුම තරමේ බලපං මේකේ පළවෙනි සාමාජිකයා කව්ද කියලවත්‍. :P

    ඔව් ව්‍යාජ සම්මාන උළෙලක් පවත්වා අපේ එළකිරියේ අයව රැවට්ටු පිටසක්වල සබදකම් ඇති පුද්ගලයෙකු මේ ආවට ඇත

    ඔහුගේ අදම සම්ම්මාන උළෙල නිසා අපගේ සහෝදරයන් කිහිප දෙනෙක් රෝහල් ගතව එලකිරියෙන් සමු ගෙන ගියයා

    මේ එහි ek සමාජිකයෙක් කදුළු පුරුවන් එලකිරියෙන් සමුගත් අයුරු

    පසුව කල පර්යේක්ෂණ වලින් හෙලිවුයේ මොහුට බුලු කුක් නම් පිටසක්වල වෙරසය ඒ සම්මාන උළෙල මගින් ආ බවය

    nOtDHvv.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕක ඔය ලීච්ගේ පරණ කතාවක්නේ :lol::lol::lol:
    මොනවා උණත් උඹ ඩොමෙන්, හොස්ටිං ගැනවත් මෙලෝ සංසාරයක් දන්නෙ නෑ කියලනම් පැහැදිලී. අඩුම තරමේ බලපං මේකේ පළවෙනි සාමාජිකයා කව්ද කියලවත්‍. :P

    මේකේ පලවෙනි සාමාජිකයන් 150 අතර මමත් ඉන්නවා.මම නිකන් ජොලියට රෙජිස්ටර් වෙලා ගියේ.:P
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    මේකේ පලවෙනි සාමාජිකයන් 150 අතර මමත් ඉන්නවා.මම නිකන් ජොලියට රෙජිස්ටර් වෙලා ගියේ.:P

    ඔව් ජොලියට ගහලා කරුමෙට ඉපදුන හන්දිය යනු පිටසක්වල ජීවින් ඉතා බහුල ප්‍රදේශයකි

    ප්‍රවේශම් වන්න
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Gong joke ban. Lichta kiyapanko ban awith thread danna kiyala. Umbala ai ban me fake hada hada enne :D Lich dannawa ban kageda site eka kawda uwa site ekata gaththe etc.. okkoma.

    http://www.elakiri.com/forum/showthread.php?t=523221

    http://www.elakiri.com/forum/showthread.php?t=526415

    Lichma kiyanawa u gana thiyana ewa makannalu uge name eka ain karannalu. U nemei lu boru mada katha liwwe uta baninna epalu.

    Umbalata elakiri ekata boru madak gahanna ona wela thiyenne. :rofl: Ekai fake walin enne hehe. Lichtawath apitawath nathi amaruwak umbalata thiyenne. LOL
     
    ඔව් ඔව් පිටසක්වල ජිවින්ට ෂර්ට් විකුණු හොර කුපාඩි මිනිස් වේශයෙන් ඉන්න අදමයනට සමාව දෙන්න එපා