එළකිරි එක ඔයාගේ උනොත්? 🌝

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    එළකිරි එක ඔයාගේ උනොත් මොකක්ද කරන්නේ

    @GTRZ බලන්ට මුන්ගේ පහත් සිතිවිලි 😐
     
    Last edited:
    • Haha
    Reactions: TCB Rox

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    එළකිරි එක ඔයාගේ උනොත් මොකක්ද කරන වෙනස? මං නම් මේකේ ලොකු සීන් දාන උන්ගේ ෆෝන් නම්බර් වලට අරං හොදට දෙකක් කියනවා
    Chanda kaleta rent ekata denawa
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    Ubawai, ara Fail ponnayawai permanent IP banned karanawa
    එතකොට thread දාන්නේ උබද?
    උබල ලව්වා ඇඩ් click කරෝනවා
    ඒව පොන්න වැඩ
    අසහන threads දාන පොඩි එවුන්ගෙ විස්තර හොයන් උන්ගෙ දෙමාපියන් දැනුවත් කරනවා.
    @Hecker
    Chanda kaleta rent ekata denawa
    ඒක කොහොමත් වෙන එකනේ.
    එළකිරි රේඩියෝව ආයේ පටන්ගන්නවා කට්ටිය එක්ක එකතුවෙලා :love:
    Radio චැනල් ඔය ඕනේ තරං තියෙන්නේ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩෝ පෙරුමාල් ඇයි ඇඩ්මින් උඹට ගන්න කිව්වද ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    එළකිරි එක ඔයාගේ උනොත් මොකක්ද කරන වෙනස? මං නම් මේකේ ලොකු සීන් දාන උන්ගේ ෆෝන් නම්බර් වලට අරං හොදට දෙකක් කියනවා
    වහලා දානවා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    1. Fact-checking
    2. Banning vulgar posts
    3. Introducing an upvote-downvote system (May be already there in threads of certain categories)
     
    • Like
    Reactions: TCB Rox

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ☎ numbers varification ayin kranawa.

    Elakiri vehicle review eka ptan gannawa lankawata ewith nethi JDM vehicles daala.

    එලකිරියේ මංගල සේවයක් පටන් ගන්නවා. තනිකඩ කොල්ලන්ට, කෙල්ල්න්ට ඒකේ මැසේජ් කර ගන්ඩ පුලුවන්.

    බැඳලා ඉන්න එවුන්ට ඩේටින්ග් සෙක්ශන් එකක් දානවා. වයිෆ්ගෙන් හෝ හස්බන්ඩ්ගෙන් ලියුමක් ගේන කට්ටිය විතරයි ඒකට ඇක්සස් දෙන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අර්ජුන් මහේන්ද්‍රන් ඔබතුමාගෙ නෑ කෙනෙක්ද? :eek:
    හපෝ... උං මොකුන්ද.. අඩුකුලේ එවුන්නෙ...

    හැබැයි අපේ ලොකු අත්තගෙ නමේනං "රාජපක්ශ" කියල කෑල්ලක් තියෙනව....