Chanda kaleta rent ekata denawaඑළකිරි එක ඔයාගේ උනොත් මොකක්ද කරන වෙනස? මං නම් මේකේ ලොකු සීන් දාන උන්ගේ ෆෝන් නම්බර් වලට අරං හොදට දෙකක් කියනවා

එතකොට thread දාන්නේ උබද?Ubawai, ara Fail ponnayawai permanent IP banned karanawa
ඒව පොන්න වැඩඋබල ලව්වා ඇඩ් click කරෝනවා
@Heckerඅසහන threads දාන පොඩි එවුන්ගෙ විස්තර හොයන් උන්ගෙ දෙමාපියන් දැනුවත් කරනවා.
ඒක කොහොමත් වෙන එකනේ.Chanda kaleta rent ekata denawa
Radio චැනල් ඔය ඕනේ තරං තියෙන්නේඑළකිරි රේඩියෝව ආයේ පටන්ගන්නවා කට්ටිය එක්ක එකතුවෙලා![]()
අර්ජුන් මහේන්ද්රන් ඔබතුමාගෙ නෑ කෙනෙක්ද?ඇඩ්මින් කම ළමයෙකුට දීල,
මම භාණ්ඩාගාරික පට්ටම අරගෙන සාමාජික ගාස්තු අයකරනව...

වහලා දානවා.එළකිරි එක ඔයාගේ උනොත් මොකක්ද කරන වෙනස? මං නම් මේකේ ලොකු සීන් දාන උන්ගේ ෆෝන් නම්බර් වලට අරං හොදට දෙකක් කියනවා
මම තමා GTRZ account එකෙ password එක අමතක වෙලා තියෙන්නෙ
හපෝ... උං මොකුන්ද.. අඩුකුලේ එවුන්නෙ...අර්ජුන් මහේන්ද්රන් ඔබතුමාගෙ නෑ කෙනෙක්ද?![]()