එළකිරි එක දැන්නම් එපා වෙනවා ඕයි....
ඇත්තටම දැන්නම් එළකිරි එක එපා වෙනවා. මේ මොන හුයන්නක් ද? Admin කෙනෙක් කව්රු හරි මේ ක පොඩ්ඩක් බලල හදනවද?
POST එකක් click කරලා එක බලන්න හැදුවම 503 Service Unavailable කියල එනවා..
ඊයෙත් මෙහෙම උනා.. දැන් එපාර අදත් මෙහෙම වෙනවා.. හෙටත් මෙහෙම උනොත් එළකිරි එක එපා වෙනවා.. දැනටමත් හොදටම එපා වෙලා තියන්නේ

පිස්සුද බන් නැහැ නැහැ.. 