එළකිරි එන්න හේතුව ....

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නිසදැස් කියවන්න තමා මං එළකිරියට ආවේ.. ඉස්සර ලස්සන නිසදැස් ලියන උන් හිටියා.. දැන් කීප දෙනයි ඉන්නෙ.. ඨාකූර් තමා මං ආසම නිසදැස් ලියපු එකා.. ඌ නම් දැන් එළකිරියෙ නිසදැස් දාන්නෙ නෑ.. වැඩිය එන්නෙත් නෑ..:no:

    ගෙස් කෙනෙක් විදියට අවුරුදු දෙකක්, දෙකහමාරක් වගේ හිටියා.. 2010 දෙසැම්බර් මං එකවුන්ට් එකක් හැදුවා..:dull:

    මුල්ම කාලෙ මං ෆනි ත්‍රේඩ් තමා හුඟක්ම දැම්මෙ.. සාමාන්‍යයෙන් මං දැකපු දෙයක් තමයි ඒ කාලෙ එළකිරියට ජොයින් වෙච්ච ගොඩක් අය වැඩේ පටන් අරන් තියෙන්නෙ ජෝක් සෙක්ෂන් එකෙන්.. දත් කිඹුලා, ගයාන් කුවේට් දෙන්නත් එහෙමයි..:rofl:

    මං මුලින්ම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මෙ සචියට.. ඌ තමා එළකිරියෙ මගේ මුල්ම යාලුවා.. ඌ මට මුල්ම මැසේජ් එකට රිප්ලයි කලෙත් වේසි කියලා..:growl:

    පස්සෙ ඌ කිව්වා ඔය ජෝක් සෙක්ෂන් එකටම වෙලා ඉන්නෙ නැතුව අනිත් සෙක්ෂන් වලටත් වර වේසියෙ කියලා.. ඉතිං මං ආවා.. ඒකෙන් ගොඩක් උන් ෆිට් උනා..:D

    මගේ කොටු එකොළහ පිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. මාස හයකටත් අඩු කාලෙකදි පුරවගත්තා..:rofl:

    අද වෙනකොට රෙප් 21804 ලැබිලා තියෙනවා.. රෙප් පවර් එක 27+ක් තියෙනවා..:love:

    :rolleyes::rolleyes::rolleyes:
    ඒ උනාට උඹ බුකියෙ රඟනවනේ මේකට වඩා..
    :rofl:

    තාමත් සචිය අර නමෙන්මයි නේද කතා කරන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol:

    ඇත්ත.. කිරියට වඩා සෑහෙන්න යාලුවෝ FB එකේ හිටියත් උන්ට වඩා බොක්ක තියෙන උන් ටිකක් මේකේ ඉන්නවා..
    FB එක එපාම උනේ උන් කිරියෙ තිබුණ ඒව උස්සල FB දාන්න ගත්ත එකෙන් තමා.. :yes::yes::yes::yes::yes:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔෆිස් එකේ හිටිය එකෙක්ගෙන් තමයි කිරිය ගැන දැනගත්තෙ.2013දී වගේ.එදා ඉඳල ඇවිත් ත්‍රෙඩ් බලල යනව.කාගෙ හරි එකෙක්ගෙ ප්‍රශ්නයකට රිප්ලයි එකක් දාන්න තමයි එකවුන්ට් එක හැදුවෙ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama kiriya dekke 2008 wagedi. ita passe mage podi interest deyak gena search karanakota pahala tiyena thread eka hambuna

    http://www.elakiri.com/forum/showthread.php?t=348300

    itin mamath tika dawasak try kala mekata comment karana vidihak hoyanna. ita passe 2010 thamai join une. kohoma hari mulinma mekata comment danna baya wage hithuna. passe me thread eka dapu kenawath add karagena chat ehemath kala EK chat ekenma.

    passe eka ekkenagen ahagena thamai diyunu une. ara thread eke ayithi kena ape campus ekemai kiyala kiwwath kawadawath met wena vidihak kiwwe ne. kalekin a account eka deactivate una. itin mamath hithuwa mage interest eka genath thread ekak danawa kiyala magema ekak patan gatta.
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    hDAVjdD.png

    :growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: labu gediya

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නම් එළකිරි ආවේ .

    1). මුලින්ම සින්දුවන් බා ගන්න.. මට මතක විදියට 2008 වෙන්න ඕන..
    2). යාළුවෙක් කරපු රේඩියෝ ෂෝ එකක් අහන්න.. ඒ 2010 ..
    3). මගේ බ්ලොග් පෝස්ට් එකක් උස්සපු එකෙක්ට අමතල යන්න..
    එදා අමතල යන්න කියල ආපු මං තාමත් මෙතන...

    :lol: :lol: :lol: :lol:
     
    ranjana disasekara

    Well-known member
  • attatama ee dawas wala awe sindu download karanna..
    habai dan enne danuma ekathu karaganna..
    meeke inna ewnta puluwan widihata udawwak karanna..
    hina wela badapalaaganna...
    and machoo umba kawda koheda kiyalawat danne na.. mama umbawa danne "GTRZ" widihata umbanam mata peenne local Mark Zuckerberg wagee..
    hamooma ookatai apita wihilu sapayana scurvy yatai wandapalla mal thiyala
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දවසක් මන් බලනකොට කලින් වැඩ කල office එකක එකෙක් කැත site එකක මොනවදෝ බලනවා. එකා free හැම වෙලේම ඒකට ගිහින් එක එක ඒවා බලලා ඒවා අපිටත් පෙන්නනවා.

    ඒ දවස් වල මම FB! :dull: අනිත් වෙලාවට gossip එකේ හිටියේ. ඔය රටේ නැති වැල් බයිලා බල බල.

    ඉතින් අර යකා බලන site එකට ගිහින් එකේ ඒවා බලන්න හිතුනා. දවසක් දෙකක් බැලුවා. හොඳ ඒවා දෙක තුනක් කියෙවුවා. ඒ වුනාට මෙලෝ රහක් තිබ්බේ නෑ. ලස්සන නෑ නේ site ඒක! :lol:

    පස්සේ member කෙනෙක් වෙලා පොස්ට් දාලා එහෙම බලන්න හිතුනා අරු කියන ඒවා අහලා. ඒ 2013 May ආපු පාර තාම මෙතන. :dull: :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නිසදැස් කියවන්න තමා මං එළකිරියට ආවේ.. ඉස්සර ලස්සන නිසදැස් ලියන උන් හිටියා.. දැන් කීප දෙනයි ඉන්නෙ.. ඨාකූර් තමා මං ආසම නිසදැස් ලියපු එකා.. ඌ නම් දැන් එළකිරියෙ නිසදැස් දාන්නෙ නෑ.. වැඩිය එන්නෙත් නෑ..:no:

    ගෙස් කෙනෙක් විදියට අවුරුදු දෙකක්, දෙකහමාරක් වගේ හිටියා.. 2010 දෙසැම්බර් මං එකවුන්ට් එකක් හැදුවා..:dull:

    මුල්ම කාලෙ මං ෆනි ත්‍රේඩ් තමා හුඟක්ම දැම්මෙ.. සාමාන්‍යයෙන් මං දැකපු දෙයක් තමයි ඒ කාලෙ එළකිරියට ජොයින් වෙච්ච ගොඩක් අය වැඩේ පටන් අරන් තියෙන්නෙ ජෝක් සෙක්ෂන් එකෙන්.. දත් කිඹුලා, ගයාන් කුවේට් දෙන්නත් එහෙමයි..:rofl:

    මං මුලින්ම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මෙ සචියට.. ඌ තමා එළකිරියෙ මගේ මුල්ම යාලුවා.. ඌ මට මුල්ම මැසේජ් එකට රිප්ලයි කලෙත් වේසි කියලා..:growl:

    පස්සෙ ඌ කිව්වා ඔය ජෝක් සෙක්ෂන් එකටම වෙලා ඉන්නෙ නැතුව අනිත් සෙක්ෂන් වලටත් වර වේසියෙ කියලා.. ඉතිං මං ආවා.. ඒකෙන් ගොඩක් උන් ෆිට් උනා..:D

    මගේ කොටු එකොළහ පිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. මාස හයකටත් අඩු කාලෙකදි පුරවගත්තා..:rofl:

    අද වෙනකොට රෙප් 21804 ලැබිලා තියෙනවා.. රෙප් පවර් එක 27+ක් තියෙනවා..:love:

    ඊට පස්සේ හෙන ෆේක් ගොඩක් හැදුවා????? :growl: :growl:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    සින්දු බාන්න ආවට 2009න් පස්සේ බාපු සින්දුවක් නෑ..කොටපු එකම තමයි කලේ :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක හරි, දැන් බලපන් උබ කෑප්ටන් කියලා ලියලා තියෙන්නේ, වළියකට සෙට් වුනොත් ඕකම ඇති ඇදයකට අල්ලගන්න.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඕව ගණන් ගන්න එපා යාළුවා.... එකෙක්ගේ ත්‍රෙඩ් එකක් වැරදිලා මගේ එකක් විදියට දාල, මට රතු කොටු පෝලිමක් ආවා.... ඒ විතරක් නෙවි, එදා වෙන්න ඇති අපේ අම්මා වැඩිපුර කිඹුහුම් අරින්න ඇත්තේ.... ඔන්න මගෙන් 5ක් ගන්න. +++++
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අපෝ ඔය කිරියෙ හිස්ටරිය දැන් කී සැරයක් කියල තියද බන් :P
    2008 සින්දු ගන්න හදපු එකවුන්ට් එක තමයි මේ..
    අවුරුදු ගානක් මේකෙ එවුන් දාන කෙහෙල්මල් බලාගෙන ඉඳල 2013 තමයි ඇක්ටිව් උනේ :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් එළකිරි ආවේ .
    1). මුලින්ම සින්දුවන් බා ගන්න.. මට මතක විදියට 2008 වෙන්න ඕන..
    2). යාළුවෙක් කරපු රේඩියෝ ෂෝ එකක් අහන්න.. ඒ 2010 ..
    3). මගේ බ්ලොග් පෝස්ට් එකක් උස්සපු එකෙක්ට අමතල යන්න..
    එදා අමතල යන්න කියල ආපු මං තාමත් මෙතන...​

    ඒකෙන් වරදක් උනේ නැහැනේ බං... උඹ වගේ යාලුවෙක් අපිට හම්බ උනානේ... ඒ මදෑ ඉතින්....:yes::yes: