එළකිරි එන්න හේතුව ....

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලින්ම මේක සෙට් උනේ ඉන්ටර්නෙට්
    ගැන විස්තර හොයන් එනකොට
    පස්සේ ටික දවසක් එනකොට දැක්ක එක එක මාතෘකා යටතේ විවිධ දේවල් තියනවා ඉතින්
    ඕවා කියෝ කියෝ කාලයක් හිටියා පස්සේ පෙලක් ෆොටෝ පේන්න නම් අකවුන්ට් එකක්
    තියෙන්නේ ඕනි කියලා තිබුනා එදා හදන් ආපු අකවුන් එකෙන් ගොඩාක් දේවල් ඉගෙන
    ගන්න හම්බුනා සමාජය ගැන සාමන්‍ය දැනීම ගොඩක්ම පට්ට බොක්කවල් ටිකක් සෙට්
    උනා ටිකක් කිව්වේ මේකේ ආශ්‍රය කරන්න සෙට් උනේ නැති උනුත් ඉන්නවා ඒකයි මගේ
    ගමන නම් ලොකු එකක් නෙවේ දැක්ක ගමන් පේනවා කිරියත් එක්ක ආපු ගමන පොඩී
    හැමදාටම ඉන්න බලාපොරොත්තු වෙනවා...තව කියන්න ඕනි හැම එකාම පට්ට උන් අහපු
    සැනින් දෙයක් කියලා දෙනවා..... හාර හාර ඇහුවත්.... ඇඩ්මින් අයියත් එලම තමා එකා
    වගේ අපිත් එක්ක ඉන්නවා....... හැම අතින්ම හොඳ පට්ටම එලම තැනක් තමා එලකිරිය
    කිව්වොත් ඉතින්
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුලින්ම මේක සෙට් උනේ ඉන්ටර්නෙට්
    ගැන විස්තර හොයන් එනකොට
    පස්සේ ටික දවසක් එනකොට දැක්ක එක එක මාතෘකා යටතේ විවිධ දේවල් තියනවා ඉතින්
    ඕවා කියෝ කියෝ කාලයක් හිටියා පස්සේ පෙලක් ෆොටෝ පේන්න නම් අකවුන්ට් එකක්
    තියෙන්නේ ඕනි කියලා තිබුනා එදා හදන් ආපු අකවුන් එකෙන් ගොඩාක් දේවල් ඉගෙන
    ගන්න හම්බුනා සමාජය ගැන සාමන්‍ය දැනීම ගොඩක්ම පට්ට බොක්කවල් ටිකක් සෙට්
    උනා ටිකක් කිව්වේ මේකේ ආශ්‍රය කරන්න සෙට් උනේ නැති උනුත් ඉන්නවා ඒකයි මගේ
    ගමන නම් ලොකු එකක් නෙවේ දැක්ක ගමන් පේනවා කිරියත් එක්ක ආරු ගමන පොඩී
    හැමදාටම ඉන්න බලාපොරොත්තු වෙනවා...තව කියන්න ඕනි හැම එකාම පට්ට උන් අහපු
    සැනින් දෙයක් කියලා දෙනවා..... හාර හාර ඇහුවත්.... ඇඩ්මින් අයියත් එලම තමා එකා
    වගේ අපිත් එක්ක ඉන්නවා....... හැම අතින්ම හොඳ පට්ටම එලම තැනක් තමා එලකිරිය
    කිව්වොත් ඉතින්

    mama hithan hitiye uba badiyage fake 1k kiyla:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :(:(:shocked:
    6.gif
    6.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ම්ම්ම්. ඉස්සෙල්ලම දවසක් ඕන්න කාර් එකක් ගැන මොකක්ද ලබ්බක් සර්ච් කලා. මෙන්න බොලේ ආවේ නැතැයි "ලීකා" උත්තමයගේ ත්‍රෙඩ් එකක්. පස්සේ ලීකගේ ඒවා කියෙව්වා. ඊට පස්සේ ඔන්න මාත් එකවුන්ට් එකක් හදාගත්තා. ඉස්සර මට "ඇ" කොටන්න බෑ සේරම "ඈ, මෑ, වෑ" වගේ කොටන්නේ. මම මුලින් දාපු ත්‍රෙඩ් වල යුනිකෝඩ් අවුල් සෑහෙන්න:confused:, පස්සේ ඉගෙනගත්තා ඉක්මනට. :yes::yes:


    මම මගේ කොටු සේරම මාසෙන් සම්පූර්න කලා
    :):):)

    එලම කිරි කොල්ලෝ සෙට් එකක් හම්බ උනා මේකෙන්

    මට එලකිරියෙන් ලැබුනු වාසි අනන්තයි

    ඒ දවස්වල හම්බයෝ එක්ක ඇරගෙන තර්ක කරන හැකියාව හුගක් හැදුනා, මම වචන 1000ක රචනාවක් ලිව්වත් වැඩක් නෑ රිංගන්න එක වචනයක් ලිව්වොත් අර 999ම අත ඇරලා ඉතුරු එක වචනේ අල්ලන් දගලනවා. ඊට පස්සේ ලියනකොට 100ට 100ක් තර්කානුකූලව රිංගන්න තැනක් නැතිවෙන්න ලියන්න පුරුදු උනා.

    අන්න ඒකෙන් මගේ වෘතීය ජීවිතේට වෙච්ච සේවාව කෝටි ගානක් වටිනවා, මගේ රිපෝර්ටින් ස්කිල්ස්, ඊමේල් රයිටින් ස්කිල්ස් වගේම ඉන්සිඩන්ට් රිපෝර්ටින් වලදි මට ගහන්න එහෙක් නැති වෙන තරමටම මම තැනකට ආවා. බෝඩ් මීටින් වලදී කතාකරනකොට අග මුල මැද සියල්ල අතුරු සිදුරු නැතුව කතාකරන්න හැකියාව ලැබුනා. ඒ සියල්ල ලැබුනේ එලකිරියෙන්

    මම ලබාගත්ත වාහන දැනුම හුගාක් අප්ඩේට් කරගත්තේ මේකේ යාලුවන්ට උදව් කරන්න විස්තර හොයලා බලලා. ඒකෙනුත් මාර ලාභයක් උනා

    සැරින් සැරේට කන්න පැන්න කික්කියෝ නිසා ඉගෙනගත්තා හැම කික්කිටම ගල් ගැහුවොත් මැක්කෝ මැරිලා පව් පිරෙන බවත්, හැම කික්කිටම ගල් ගගහා හැරි හැරී මගේ ගමන යන්න බැරි බවත්. උන්ව ඉග්නෝර් කරලා ජිවත් වෙන්න ඕනේ කියල අවභෝද උනා. ඒක මගේ ප්‍රායෝගික ජීවිතේට හුගාක් ප්‍රයෝජනවත් වගේම යොදාගන්නත් පුලුවන් උනා


    වටිනාම කරුන නයිට් ශිෆ්ට් වල ඉන්නකොට, ඔෆිස් එකේ අයිස් ගගහා නිකරුනේ ඕටී පාරක් ඇදගන්න ඕනේ උනාම උඩ බලන් ඉන්න බෑ. ඉස්සරහා කැබින් එකේ CEO ඉන්නේ. ඉතින් ඕටී නම් අනිවා බිසී වෙන්න ඕනේ. එතකොට ඉතින් කරන්නේ හොද ත්‍රෙඩ් එකක් දාලා රිප්ලයි කරනවා ඒකට කමෙන්ට්ස් දාන අයට. නැත්නම් එරෝසාන් මල්ලි වගේ කික්කියෙක් නටවනවා. අපරාදේ කියන්න බෑ ඌ වගේ උනුත් නිදි මරාන මට මම කව්ද කියලා ඔප්පු කරන්න සෑහෙන්න දගල දගල ඕටී පාර ඇදලා දෙනවා:lol::lol:


    ඒ වගේම වෙච්ච අවාසි-

    මේකට ඇවිත් ඉන්නවට තමා නෝනා මහත්තයා වැඩියෙන්ම බාල්දි පෙරලන්නේ :nerd::nerd:
    සමහර දාට වැඩ ඇරිලා ගිහින් උඩින් පල්ලෙන් හරි මේක බලනවාමයි. ඉතින් මට ෆයිනල් වර්නින් එකත් දීලා තමයි ඕන් ලැප් එක අහක් කරවලා දාන්නේ

    ආ අනිත් එක මාව හත් අට පාරක් එක්ස්පෝස් උනා:lol::lol::lol:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mama hithan hitiye uba badiyage fake 1k kiyla:lol:

    අවුලක් නෑ කිරියේ මොකාද ඕක නොකියන්නේ අනන්‍යතාවයටත් හෙන ගහලා ඩෝ රෙද්ද :sorry: