මුලින්ම මේක සෙට් උනේ ඉන්ටර්නෙට්
ගැන විස්තර හොයන් එනකොට
පස්සේ ටික දවසක් එනකොට දැක්ක එක එක මාතෘකා යටතේ විවිධ දේවල් තියනවා ඉතින්
ඕවා කියෝ කියෝ කාලයක් හිටියා පස්සේ පෙලක් ෆොටෝ පේන්න නම් අකවුන්ට් එකක්
තියෙන්නේ ඕනි කියලා තිබුනා එදා හදන් ආපු අකවුන් එකෙන් ගොඩාක් දේවල් ඉගෙන
ගන්න හම්බුනා සමාජය ගැන සාමන්ය දැනීම ගොඩක්ම පට්ට බොක්කවල් ටිකක් සෙට්
උනා ටිකක් කිව්වේ මේකේ ආශ්රය කරන්න සෙට් උනේ නැති උනුත් ඉන්නවා ඒකයි මගේ
ගමන නම් ලොකු එකක් නෙවේ දැක්ක ගමන් පේනවා කිරියත් එක්ක ආරු ගමන පොඩී
හැමදාටම ඉන්න බලාපොරොත්තු වෙනවා...තව කියන්න ඕනි හැම එකාම පට්ට උන් අහපු
සැනින් දෙයක් කියලා දෙනවා..... හාර හාර ඇහුවත්.... ඇඩ්මින් අයියත් එලම තමා එකා
වගේ අපිත් එක්ක ඉන්නවා....... හැම අතින්ම හොඳ පට්ටම එලම තැනක් තමා එලකිරිය
කිව්වොත් ඉතින්