mama hithan hitiye uba badiyage fake 1k kiyla![]()

ඔය සැකේ ආපු එකම එකා උඹ නෙමෙයි.. සමහර උන් PM කරලත් අහනවා..
ඉස්සර ජේසන් මං කියලා කට්ටිය කිව්වනේ..
දැන් තොප්පියා..

ow titi chami piris agi wage danu thilaz rasadi ayi dewurangi akkaa
![]()
ඔය හතරදෙනා ගැනම දන්නෑ බං.. අනිත් සෙට් එක සුපිරි..
තව කෙල්ලෙක් හිටියා ඉස්සර ෆියෝනා කියලා..
පාරෙ ඉන්න බල්ලො ඔක්කොම ඒකි ගෙදර උස්සන් එනවා..
දැන් එළකිරි එන්නෑ බං..

තව කෙල්ලෙක් හිටියා ඉස්සර ෆියෝනා කියලා..

පාරෙ ඉන්න බල්ලො ඔක්කොම ඒකි ගෙදර උස්සන් එනවා..

දැන් එළකිරි එන්නෑ බං..

ඒක මිසක්...![]()




ඩිස්ප්ලේ එක වටේටම පේන හින්දා ගොසිප්, එෆ්බි යන්න බැරි උනා...

මම හිතුවෙ පස්සදි වෙනස් කරගන්න පුලුවං වෙයි කියල..එහෙම බෑනෙ ඉතිං...
