එළකිරි එන්න හේතුව ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama hithan hitiye uba badiyage fake 1k kiyla:lol:
    :lol:
    ඔය සැකේ ආපු එකම එකා උඹ නෙමෙයි.. සමහර උන් PM කරලත් අහනවා..
    ඉස්සර ජේසන් මං කියලා කට්ටිය කිව්වනේ..
    දැන් තොප්පියා..
    :dull:

    :yes: ow titi chami piris agi wage danu thilaz rasadi ayi dewurangi akkaa:cool:
    ඔය හතරදෙනා ගැනම දන්නෑ බං.. අනිත් සෙට් එක සුපිරි..:yes:
    තව කෙල්ලෙක් හිටියා ඉස්සර ෆියෝනා කියලා..:cool:
    පාරෙ ඉන්න බල්ලො ඔක්කොම ඒකි ගෙදර උස්සන් එනවා..:lol:
    දැන් එළකිරි එන්නෑ බං..:(

    ඒක මිසක්...:frown::love::love::love::lol:
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol:
    ඔය සැකේ ආපු එකම එකා උඹ නෙමෙයි.. සමහර උන් PM කරලත් අහනවා..
    ඉස්සර ජේසන් මං කියලා කට්ටිය කිව්වනේ..
    දැන් තොප්පියා..
    :dull:


    ඔය හතරදෙනා ගැනම දන්නෑ බං.. අනිත් සෙට් එක සුපිරි..:yes:
    තව කෙල්ලෙක් හිටියා ඉස්සර ෆියෝනා කියලා..:cool:
    පාරෙ ඉන්න බල්ලො ඔක්කොම ඒකි ගෙදර උස්සන් එනවා..:lol:
    දැන් එළකිරි එන්නෑ බං..:(

    11.gif

    mama vihiluwata kiwuwe ban uba neme kiyalaa dannaawa:lol::yes::)

    jesha dan wadiya penna naha :nerd: ow ow mata mathakayi oya kiyana dharivi ayi ban ape kaba naqgi:)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :lol:
    ඔය සැකේ ආපු එකම එකා උඹ නෙමෙයි.. සමහර උන් PM කරලත් අහනවා..
    ඉස්සර ජේසන් මං කියලා කට්ටිය කිව්වනේ..
    දැන් තොප්පියා..
    :dull:

    මල්ලි හරි මල්ලි :cool:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔපිෂ් එකේ පීසී එක තියෙන ප්ලේස් එක මාරු උනා...:oo:ඩිස්ප්ලේ එක වටේටම පේන හින්දා ගොසිප්, එෆ්බි යන්න බැරි උනා...:dull:ඔපිෂ් එකේ කවුරුත් දන්නේ නැති අකුරු විතරක් පේන සයිට් එකක් හින්දා මේකට ආවා...දැන් ඉතින් ගොඩක් වෙලාවට මේකෙම තමයි..;)
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    සින්දු ගන්න තමා අවේ පස්සේ තම දැනගත්තේ මේකේ මෙහෙම දේවලුත් වෙනවා කියලා, කැෆේ ගිහින් තමා අවේ ඉස්සර, ඒ කාලේ මාරු බන්​
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sindu ganna thama aiye math
    a kale internet heenayak wage
    yanthamata man salli ekatu karala nokia 3120classic ekak gatta
    eken thama gata gata awe kiriyata
    et post danna taram salli tibbe na
    dannawane a kale data wala ganan
    anika dana card ekath hawasata ahawarai kellata pin sidda wenna
    ohoma thama a dukbara atheethe
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    2010 දී වගේ..මොනව හරි හොයද්දී මේ සයිට් එක සෙට් උනේ....:D
    බාන්න ගොඩක් දේවල් තිබුනා....:yes:ගොඩක් කල් පිටිං හිටිය බලාගෙන...:rolleyes:
    අමුතුම කොල්ලො/කෙල්ලො සෙට් එකක් ඉන්නව උදව්වක් ඉල්ලුවද..
    එක පයින්!..:cool:
    නිකමට වගේ රෙජිස්ටර් උනා...නමක් මතක් උනෙත් නැති නිසා නිකම්ම hmhm95 කියල ගැහුව..:baffled:මම හිතුවෙ පස්සදි වෙනස් කරගන්න පුලුවං වෙයි කියල..එහෙම බෑනෙ ඉතිං...:dull:ඒ ආපු එක එහෙම්ම ඉන්නව ඉතිං..
    .;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද බන් හෙලෝ ගහනවා කියන්නේ? ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ?

    :dull: :dull: :dull: :dull: :dull:
    HALO CE මයික්‍රොසොෆ්ට් ගේම් එකක් :dull: :dull: :dull:
    එලකිරියෙන් සර්වර් දෙකක් කලා ඒ කාලෙ තාමත් කරනව මං හිතන්නෙ :dull: :dull: :dull:
    ඒකට සෙට් වෙලා ගුරුත්වාකර්ශණය අඩු ලෝකෙක වෙඩි තියාගන්න තියෙන්නෙ :dull: :dull: :dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    hukahan.thopila wage ponnayo thama me balukiri site promote karnaee

    අසහන කාරයෙක් ඇවිත් බලල, රිදිලා, කපලා ගිහින්....
    කොහොම උනත් ගොඩක් ස්තුතියි කරපු දේ අගය කරලා කපපු එකට.
     
    • Like
    Reactions: EK KILLER

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම එලකිරි ආපු හේතුව තාම මට හොයා ගන්ඩ බැරි උනා, සයිබර් අවකාශයේ කරක් ගගහ ඉද්දි මේකට ආව වගේ මතක, තාම මෙතන....කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ හැමදාම එනව...
    අපෝ උඹ:angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    hukahan.thopila wage ponnayo thama me balukiri site promote karnaee

    අසහන කාරයෙක් ඇවිත් බලල, රිදිලා, කපලා ගිහින්....
    කොහොම උනත් ගොඩක් ස්තුතියි කරපු දේ අගය කරලා කපපු එකට.

    sirama aiye matat kalakirila tiyenne dan
    moka dammath kahana ekek awith kelala yanawa
    eye mn youtube video add karana hati damma
    ballek eketat rep kapala
    munga asahane elakiri awith thama adu kara ganne
    a hinda anukampa karamu
     
    Last edited:
    • Like
    Reactions: labu gediya