sirama aiye matat kalakirila tiyenne dan
moka dammath kahana ekek awith kelala yanawa
eye mn youtube video add karana hati damma
ballek eketat rep kapala
munga asahane elakiri awith thama adu kara ganne
a hinda anukampa karamu
කපන එවුන් කපන්නේ 1ක් නැත්නම් උපරිම 3ක් වගේනෙ...
ඒව ගණන් ගන්න ගියෝතින් උන්ටම ගියපු රට...
මගෙන් 7ක් දුන්න..
+++++++




, උ මගේ machine එකෙන් මගේ email එකින් account එකක් හැදුව 4න් case එකක් ගැන ප්රශ්නයක අහන්න
.ඊට පස්සේ මම ඒ account එකෙන් අවා ගිය , පොස්ට් බැලුව , ඊට පස්සේ තමයි මටත් හිතුනේ මේකනම් සිර site එකක් , අතල් ලෝකයක් 