එළකිරි එළකිරි උදව් !!!
මචන්ලා එළකිරි එකේ රේප් වැඩි උනහම මොකද වෙන්නේ. මට නම් පොඩ්ඩක් තෙරෙන් නෑ. අනික Latest Reputation Received කියන එකට ගියහම මම දාපු THREAD වල නිල් පාටින් තියෙනවා තව THREAD වල රතු පාට තියෙනවා. මට හරියටම මේක බලාගන්න මොකක් හරි තියෙනවද ?