එළකිරි කවි මඩුව...

udithshan

Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    අයියෝ කෝ නැ නේ කිසි කික් එකක් :baffled:
    ඔන්‍න‍ මන් ම දැම්ම කවියක් ඉන්නවනම් කවි කාරයෝ දාන්න මේකට කවියක් :)

    එනවා හැමදාම එලකිරි එක වෙත ට
    දානවා පෝස්ට් නිතරම අපි එක ලෙස ට
    එක පාරටම එළකිරි එක ඩවුන් වි ට
    මොනවද හිතුනේ කවියෙන් එය කියනු මැ න

    :cool:
     

    sl.helaya

    Member
    Feb 26, 2013
    39
    7
    0
    අනේ මල්ලී මම නම් අනේ කවි දන්නෑ
    මොනා වුනත් හලාල් නම් අය කන්නෑ
    මුස්ලිම් ඉන්නේ සීයට නවයයිනේ බොලෑ
    ඉතින් මොකො බය වෙන්නේ උන්ට නොවෑ