එළකිරි කවි මඩුව...

එළකිරි කවි මඩුව...

එළකිරි එකේ ඉන්න කට්ටියගේ හිතට දැනෙන දේ හිතට එකගව කවියකට පෙරලා ලියමු බලන්න....මේකේ ඉතින් හොද කවි කාරයෝ කවි කාරියෝ ඇතිනේ ඔන්න එහෙනම් මමත් එකක් ලිවුවා....

දහම් සිසිලෙන් ලොව නැහැවේවා...!!!
සැම සත මේ මහ දුකෙන් මිදේවා...!!!
සියලු දෙනා ලොවසුවපත් වේවා...!!!
ඔබහට සිරි සුබ වෙසගක් වේවා...!!!
 

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
කවුරුත් නැහැ රිප්ලයි කරන්නේ...
බම්පියක් හරි දමා යන්නේ..
මොකද නලියන්නේ...
හිතෙන දෙයක් බැදලා යන්නේ...
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඇල්වින් සමග ගෝලයො සැදි කවි....මඩුවේ
කවියක් ගොතන්නට යැයි ඇරයුම්......ආවේ
වෙසක් දහම් සිරියෙන් තුන් ලොව..නැහැවේ
ඔබ හැම දෙනට සුභ තෙමගුල්......ආසිරිවේ
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    කම්මැලි කමෙනුයි දවස ගෙවන්නේ
    එළකිරියෙමයි රවුම් ගැසෙන්නේ
    කවි පද ගෙතුමට මා නොම දන්නේ
    එනමුදු කවි දැක කවි කියවෙන්නේ.. :rofl: :lol: