එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලෝගෝ එක හැදුවා සිංහලු :cool:
    හොඳද බලපල්ල :yes:
    වැරදි අඩු පාඩු ඇතොත් කියපල්ලා
    :yes:

    w34p.jpg


    tn35.jpg


    3rgr.jpg


    pls cmnt ur ideas.................:yes::love::yes::love::yes::love:
     
    • Like
    Reactions: DAMER

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ලෝගෝ එක හැදුවා සිංහලු :cool:
    හොඳද බලපල්ල :yes:
    වැරදි අඩු පාඩු ඇතොත් කියපල්ලා
    :yes:


    pls cmnt ur ideas.................:yes::love::yes::love::yes::love:

    1st ලොගො එක හොදයි ඒක 3වෙනි එකේ type විදියට හැදුවනන්:yes::yes::yes::yes::yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළ කොල්ලෙක් බැහැල ඉන්නෙ වැඩේට:cool:
    එළ එළ කොල්ලො:yes:
    11.gif

    මෙන්න බැස්සා කුරුණෑගලින් සුපිරි කොල්ලෙක්:cool:;):D
    දෙමු එදාට ඇඬෙන්න අනික් උන්ට
    :yes::P

    w34p.jpg

     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එළ කොල්ලෙක් බැහැල ඉන්නෙ වැඩේට:cool:
    එළ එළ කොල්ලො:yes:
    11.gif

    මෙන්න බැස්සා කුරුණෑගලින් සුපිරි කොල්ලෙක්:cool:;):D
    දෙමු එදාට ඇඬෙන්න අනික් උන්ට
    :yes::P

    w34p.jpg


    mama colombo eth meka sira logo eka pattaaa..mage hithe hithe mokuth nane....attema kiwwa..