shaa niyamayi...mekata gahanna logo ekak na...paw ara kimbul logo eka..
.kimbula damwal walin gata gahala....
![]()
![]()


කිඹුල් අයියා එයාටනේ ලෝගෝ එක හදලා තියෙන්නේ ලෝගෝ එක හොඳයි බට් නම
කලම්බු කබරයි
වෙන්න ඕන























paw kimbula...match eken passe dath kimbula dath kabaraya kiyala register weyida manda..![]()



sahathika Aththa.mewa wihilu witharai.serious ganna EPA kawuruwathඅපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්‍රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි.
මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ
මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන.
ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා
තරහා ගන්නත් එපා විහිලුව විහිලුවකටම ගන්න
එදාට හොඳම් මැච් එකක් හොද තරගයක් තියේවි
ජය පරාජය එක සේ විදගමු
වලි එපා
කේස් එපා
තරහ මරහ එපා
හැමදේම හොදින් කරමු
ගම්පහ
කුරුණෑගල
නුවර
කොළඹ
හැමෝටම හදවතින්ම සුබ පැතුම්
hamotama jaya prarthana karanawa...
අපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්‍රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි.
මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ
මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන.
ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා
තරහා ගන්නත් එපා විහිලුව විහිලුවකටම ගන්න
එදාට හොඳම් මැච් එකක් හොද තරගයක් තියේවි
ජය පරාජය එක සේ විදගමු
වලි එපා
කේස් එපා
තරහ මරහ එපා
හැමදේම හොදින් කරමු
ගම්පහ
කුරුණෑගල
නුවර
කොළඹ
හැමෝටම හදවතින්ම සුබ පැතුම්






paw kimbula...match eken passe dath kimbula dath kabaraya kiyala register weyida manda..![]()






ලෝගෝ එක හැදුවා සිංහලු
හොඳද බලපල්ල
වැරදි අඩු පාඩු ඇතොත් කියපල්ලා
![]()
![]()
![]()
pls cmnt ur ideas.................![]()























ලෝගෝ එක හැදුවා සිංහලු
හොඳද බලපල්ල
වැරදි අඩු පාඩු ඇතොත් කියපල්ලා
--
pls cmnt ur ideas.................![]()
නැත්නම් මොඩිෆයි කරලා උබල 6 + පොල් = පොල් බුරුවෙක් දාපන්
සිදුනද දන්නේ නැ 
- පොල් ගහක් හරි පොල් ගෙඩියක් හරි දාපන් ...කුරුණෑගල ප්‍රසිද්ද එක නෙහ්
නැත්නම් මොඩිෆයි කරලා උබල 6 + පොල් = පොල් බුරුවෙක් දාපන්
සිදුනද දන්නේ නැ

