එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif


    එළකිරි ක්‍රිකට් තරගාවලියෙ ශූරයො

    නයිට් ක්ලබ් කුකුලොස්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොනා උනත් අපි පැරදුන් නෑ උන්ට දිනන්න දුන්න විතරයි අනු ශූරයෝ උනේ කුරුණෑගල කොල්ලො දෙන්නෙක් බැහැලා ඉතුරු හතරත් බැස්සුවා නම්??? :)
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මොනා උනත් අපි පැරදුන් නෑ උන්ට දිනන්න දුන්න විතරයි අබු ශූරයෝ උනේ කුරුණෑගල කොල්ලො දෙන්නෙක් බැහැලා ඉතුරු හතරත් බැස්සුවා නම්??? :)

    රිදිලා හොදටම :lol::lol::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම


    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    sirawatama man ubata katha kale nadda uba mata katha kale nadda ube nama ahun nane mata sorry bro really sorry mathaka ne:sorry:

    මම මෙ නම කිවුවෙ නැහැ :dull::dull: අවුලක් නැහැ මචන් මෙ අයි ඩි එක අයිතිකාරයාව මරන්න ඉන්නෙ ගොඩාක් උන් එ නිසා මෙ නම කිවුවෙ නැහැ පරන එකෙක්ගෙ නම්ක් කිවුවෙ:rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම මෙ නම කිවුවෙ නැහැ :dull::dull: අවුලක් නැහැ මචන් මෙ අයි ඩි එක අයිතිකාරයාව මරන්න ඉන්නෙ ගොඩාක් උන් එ නිසා මෙ නම කිවුවෙ නැහැ පරන එකෙක්ගෙ නම්ක් කිවුවෙ:rofl:
    keewa kiyala hitha ganin:angry: paraya
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මෙ නම කිවුවෙ නැහැ :dull::dull: අවුලක් නැහැ මචන් මෙ අයි ඩි එක අයිතිකාරයාව මරන්න ඉන්නෙ ගොඩාක් උන් එ නිසා මෙ නම කිවුවෙ නැහැ පරන එකෙක්ගෙ නම්ක් කිවුවෙ:rofl:
    මටත් එමමයි:P