එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොනා උනත් අපි පැරදුන් නෑ උන්ට දිනන්න දුන්න විතරයි අනු ශූරයෝ උනේ කුරුණෑගල කොල්ලො දෙන්නෙක් බැහැලා ඉතුරු හතරත් බැස්සුවා නම්??? :)
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif


    එළකිරි ක්‍රිකට් තරගාවලියෙ ශූරයො

    නයිට් ක්ලබ් කුකුලොස්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුරුණෑගල උන් තමයි අපිව මානසීකව වැට්ටුවෙ :angry::angry:
    කාපුවට රිදිලා. දැන්වත් ඔය මගුල් කුකුලව අයින්කරගනින්.:rofl: