එළකිරි ක්රිකට් : කුරුණෑගල කොල්ලෝ
|||| එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය 2015 ||||
------» ප්රධාන නූල »------
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015
~ 2015 මාර්තු 15 වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය සදහා කුරුණෑගල (වයඹ පළාත) ප්රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~
කුරුණෑගල පැත්තෙන් යන සෙට් එක එදාට සෙට් වෙමු.
කුරුණෑගල කොල්ලන්ගෙ සැර ඔක්කොටම පෙන්නමු

බෝල පලමු
බැට් හපමු
විකට් කණු කුඩු කරමු

සේරටම කලිං සෙට් වෙමු
එන උන් මෙතෙනට සෙට් වෙයල්ල
අපි එදාට එකට සැට් වෙලා යමු

☞ ☞කෝ කුරුණෑගල කොල්ලෝ ☜ ☜
ගියවර අනුශුරයන් මෙවර ශුරයන් කිරීමේ පළමු වෙඩි මුරය

Last edited: