එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යකෝ ටීම් වලට සෙටාර් වෙන්න කලින් සල්ලි දාපියව්......
වැඩේ ගොඩ ඇද ගන්න බැරි වෙනව නැත්තං.......

ඔය පිටරට වල ඉන්න කොකටුවෝ විදේශ ආධාරයක් දෙකක් දීපියව් මේකට!!!

සතයක් දෙන්නෑ.. පුළුවන්නං ගනිං..
උඹල හිතං ඉන්නෙ අපි සල්ලි ගස් වලිං කඩනව කියලද ?
මේව දුක් මහන්සි වෙලා හම්බකරපු සල්ලි බොල..
තොපිලට නිකං පුදන්න සල්ලි හොයල නෑ..
බාප්පගෙ බූදලේද ? :baffled: :baffled:
 
  • Like
Reactions: Ereshaz77

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සතයක් දෙන්නෑ.. පුළුවන්නං ගනිං..
    උඹල හිතං ඉන්නෙ අපි සල්ලි ගස් වලිං කඩනව කියලද ?
    මේව දුක් මහන්සි වෙලා හම්බකරපු සල්ලි බොල..
    තොපිලට නිකං පුදන්න සල්ලි හොයල නෑ..
    බාප්පගෙ බූදලේද ? :baffled: :baffled:
    තොගෙන් ඉල්ලුවේ නෑ වල් අහරකුක්කා......:angry::angry:
    එන උන් ගෙන්, මේකට ආශිර්වාද කරන උන් ගෙන් ඉල්ලුවේ.....
    තෝ දෙන්නේ නැත්තං කටයි, අහවල් එකයි පියං හිටු.......:angry::angry:

    මොන පුණුඩවාලයක් ද ඕයි මේහ්!!???:oo::oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    uge nam ahuwath mata hina yanawa oiii :rofl::rofl::rofl::rofl:
    okata mona cricket da?

    puluwannam adarayak karapan sanwidayaka mandale kota uda gihin inne:baffled::baffled:
    ගයියා දෙනව කීව :cool:
    තොගෙන් ඉල්ලුවේ නෑ වල් අහරකුක්කා......:angry::angry:
    එන උන් ගෙන්, මේකට ආශිර්වාද කරන උන් ගෙන් ඉල්ලුවේ.....
    තෝ දෙන්නේ නැත්තං කටයි, අහවල් එකයි පියං හිටු.......:angry::angry:

    මොන පුණුඩවාලයක් ද ඕයි මේහ්!!???:oo::oo:
    කොමෙන්ට්‍රිය පිලිබඳව බලාපොරොත්තුවෙන් ඉන්නව:yes:..මාත් මේ බැහැල වැඩකරන ගමන්
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොමෙන්ට්‍රිය පිලිබඳව බලාපොරොත්තුවෙන් ඉන්නව:yes:..මාත් මේ බැහැල වැඩකරන ගමන්
    2.gif
    අනේ මංදා බං.....
    වැට උඩ ඉන්නේ......
    පොඩි කළකිරිච්චි ගතියක් දන්නේ නැද්ද ඉතිං....:sorry::oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සතයක් දෙන්නෑ.. පුළුවන්නං ගනිං..
    උඹල හිතං ඉන්නෙ අපි සල්ලි ගස් වලිං කඩනව කියලද ?
    මේව දුක් මහන්සි වෙලා හම්බකරපු සල්ලි බොල..
    තොපිලට නිකං පුදන්න සල්ලි හොයල නෑ..
    බාප්පගෙ බූදලේද ? :baffled: :baffled:
    ටින්කිරි ගාගෙන තව ටිකකින් අඩාගෙන එන්න එපා :frown:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සතයක් දෙන්නෑ.. පුළුවන්නං ගනිං..
    උඹල හිතං ඉන්නෙ අපි සල්ලි ගස් වලිං කඩනව කියලද ?
    මේව දුක් මහන්සි වෙලා හම්බකරපු සල්ලි බොල..
    තොපිලට නිකං පුදන්න සල්ලි හොයල නෑ..
    බාප්පගෙ බූදලේද ? :baffled: :baffled:
    yako adara karanna kiylane kiwe :angry:
    ubata denna barinam tiyaganin kagewath salli balen ganna apita kahillak na
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මංදා බං.....
    වැට උඩ ඉන්නේ......
    පොඩි කළකිරිච්චි ගතියක් දන්නේ නැද්ද ඉතිං....:sorry::oo:
    ඕව හිතන්න දේවල් නෙමේ උඹ නැතිනම් එදාට ගතියක් නැහැ අයියෙ... එන් නැතිව ඉන්න එපා :sorry::sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේ මංදා බං.....
    වැට උඩ ඉන්නේ......
    පොඩි කළකිරිච්චි ගතියක් දන්නේ නැද්ද ඉතිං....:sorry::oo:
    සහභාගි වීම අනිවාර්ය වේ යැයි සිතමි. ඔව් :cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අනේ මංදා බං.....
    වැට උඩ ඉන්නේ......
    පොඩි කළකිරිච්චි ගතියක් දන්නේ නැද්ද ඉතිං....:sorry::oo:

    අනේ දෙයියනේ වැට කඩාගෙන වැටියන් පිට්ටනිය පැත්තට එතකොට හරිනේ... :rofl::D:yes::cool:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මැච් එකට බන් නාකි අන්කල් ල ගේ ටීම් එකකුත් තියෙනවද බන්.. කිබුල් මාම, ලැප්ටොප් මාම එහෙම ඉන්න..?