ඔන්න මාත් ආව.. මාවත් ගනින් මලක් වගේ..
එන්නම ඕනෙද ?![]()
මලක් වගේ මාත් ආව.
ah.. onna awa!
ගම්පහ තමා..
ඒත් කිරිකැට් බෑ..
ඔව්වට ගිහිං නිකං වරිගෙ නම්බුව නහගන්න බෑ
ඊට වඩා හොඳයි පුළුවන් හේලෝවම ගහගෙන ඉන්නව![]()
![]()
මාවත් ගනින්..... මම හොද පන්දු යවන්නෙක්මි
මමත් එනවා. මාවත් ටීම් එකකට ගන්න
ගමයාස් වල් ටිම්...![]()
Belliyo Okkama Nuke Karanawa Man Awot ™
මාවත් ගන්නවදෝ...මන් ගම්පහ උඩුගම්පොල
1993-02-06
elaz
මැක්ස් වෙල් ගැහුවා වගේ ගැහිල්ලක් දීලා වරෙව් උම්මා
මම සාමාන්යෙන් එක මැච් එකකට රුපියල් ලක්ෂයක් වගේ ගන්නවා සෙල්ලම් කරන්න...බස්නාහිර පළාතෙන් පිටනම් ඊට ටිකක් වැඩි .
එළකිරි ගම්පහ ටීම් හින්ද රුපියල් 250 ක් වත් දියල්ලකෝ
මාත් ආව මලක් වගේ.
ගනෙ මුල්ලෙ කොලුවාත් ඉන්නවාදා
මාවත් ගනින්