එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ
එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය දෙවන අදියර 2015
» ප්‍රධාන නූල »
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

~ 2015 මාර්තු 15 වන ඉරුදින පෙ.ව 9.00 සිට රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනයෙ පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සදහා ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~

ගිය පාර මැච් එකේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයත් සමග පැමිණෙන මලක් වගේ කොල්ලන් වෙත කරන ආරාධනාව තමා මේ
එන කට්ටිය මලක් වගේ මේකේ දාමු පොස්ට් එකක්
අවශ්‍ය විස්තර සදහා සැම විටම ප්‍රධාන නුල භාවිතා කරන්න
අඩු පාඩු සහ රැගෙන එන දෑ පිළිබද දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා මැච් එකේ සංවිධායක මඩුල්ල හෝ dj gamaya අමතන්න
අපේ පැත්තෙන් කණ්ඩායම් දෙකක් හෝ ඊට වැඩි ගානක් අනිවා දාමු
කට්ටිය එකට සෙට් වෙලා යන එක ගැන මේකේ කතා කර ගමු
දැනටමත් අනිත් ටීම් ලෑස්ති වෙලා ඉන්නේ
අපිත් අපේ වැඩ ටික පෙන්නමු

<<කෝ ගම්පහ කොල්ලෝ වරෙල්ලා>>

moraal bassanna damma mulinma.....