උදේට ඉදිආප්ප 30යි,කිරි මාලු එක්ක
දවල්ට කනවනම් ෆුල් චිකන් ෆයිඩ් රයිස් එකක්,
මට නම් ers77 අරන් දෙනවා කිව්වා

උදේට ඉදිආප්ප 30යි,කිරි මාලු එක්ක
දවල්ට කනවනම් ෆුල් චිකන් ෆයිඩ් රයිස් එකක්,

නුවර කොල්ලො බය වෙලා සල්ලි එකතු කරල කන්න ලෑස්තිය
අපි නොමිලේම කෑමක් දෙන්නම්
ආසද


මොනවද බන් ඒ කිරි මාලු ???![]()

නුවර උන්ට කන්න නෑලු

