එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි අපි :yes::yes:

    කස්ටියම සැට් වෙලා එන්න නැත්නම් එකෙක් දෙන්නෙක් ආවොත් ලැජ්ජාවට මැරෙයි :yes::yes:

    :eek::eek:
    සියාට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් ඈ

    ඕවරේට බෝල කීයද කියපං :lol:

    53 කියන්න්නෙ වයසක්ද බන්

    නාකි නම් ගේන්න එපා :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බලන්න හරි එන්න උත්සහ කරන්නම්, හැබැයි ඉරිදා දවසක දා ගනින්. නැත්නම් එන එකත් ශුවර් නෑ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    11jc4nc.jpg