එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා..... :lol: :P

    1. :eek: යන්ග් කොල්ලෝ කරන වැඩ මාමේ උබ නම් කරන්න එපා... ඊට පස්සේ ඊළඟ දවසේ ත්‍රෙඩ් එකක් වැටෙයි යුරාජ්ගේ තුනටිය පැනල කියල :oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    කන්ද උඩරටට කොල්ලන්ට ජයවේවා !!!!!!

    එන්න එන්න කන්ද උඩරටට කප් එක ගෙනියන්න සෙට් වෙන්න
     

    wineetha pradeep

    Active member
  • Aug 17, 2010
    442
    28
    28
    මගෙ අම්මල මතක් කරල මේ පැකට් ‍ටිකකුත් දාගෙන වරෙල්ල...:P:P eva.jpg