එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    අපොයි කාන්තා සංගමේට කලු කුමාර බැල්ම වැටිලා.මගේ දේවාලෙ පැත්තෙ ඇවිත් සෙත් ශාන්තියක් කරගත්තොත් හරියයි:lol::lol:

    "sex saanthiyak"???:oo::oo::oo::rofl:..
     
    Last edited:

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අනේ අපොයි....!!!!!:(:(
    කාන්තාවන්ගේ එකමුතුකමේ තරම පෙන්නා දෙමින් එළකිරි කාන්තා සංගමය අවසන් ගමන් ගොස් ඇති බව පෙනේ.:lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ත්‍රේඩ් එක ඩෙඩ් ද? :P

    හපොයි කාන්තාවන් ගේ බලේ මේ ත්‍රරේඩ් එකෙන්ම පේන ව නේ........... හූ.........:P:P
    එක නෙමේ දෑන් එලකිරියට වඩිය එන්නෙ නෑද්ද
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හපොයි කාන්තාවන් ගේ බලේ මේ ත්‍රරේඩ් එකෙන්ම පේන ව නේ........... හූ.........:P:P
    එක නෙමේ දෑන් එලකිරියට වඩිය එන්නෙ නෑද්ද

    හී හී ඒකනම් ඇත්ත :P
    මම දැන් වැඩිය එන්නේ නැහැ... කාලය අපරාදේ වගේ...
    :rolleyes:
    පාඩම් වැඩත් ගොඩ ගැහිලා Final Exam එකත් ලගයි නේ :dull:

    නිසැදැස් නම් ඉදලා හිටලා දාලා පස්සේ හිමින් comment කරනවා...ඔයාව දැක්කෙත් නෑ කාලෙකින්
    :P

    මම PM එකක් එවන්නම් නලින්ද දැන් මම යනවා බුදුසරණයි :)
     
    Sanju_

    Member
    Nov 6, 2009
    82
    2
    0
    මම එලකිරි වලට සම්භන්ද වෙලා මාස 6 විතර උනාට වැඩිය ආවෙ නෑ.ඒකට හේතුව තමයි සමහරුන්ගෙන් (හැමෝගෙන්ම නෙවෙයි ) කෙල්ලන්ට කැපිලි එන එක.මම ටිකක් විනෝදෙට බර කෙල්ලෙක්.මම හිතන්නෙ කොල්ලන්ට පුලුවන් ගොඩක් දේවල් කෙල්ලන්ටත් කරන්න පුලුවන් කියලයි. (කෙල්ලො කියල අපි කොන්වියයිතු නෑ )කෙල්ලො replyදාපු නැති thread වලට මම reply දාල තියනවා.එතකොට සමහරු මම fake ID එකක් කියල මගෙ rep කපලා.rep කැපුවට මට දුක නෑ.මට දුක ඒ අය හිතන විදිහ ගැනයි.

    ekrep1.jpg

    මම ගැන විස්තර ටිකක් කියන්නම්
    නම සන්ජුලා
    රැකියාවක් කරනවා
    විනොදයෙන් ඉන්න කැමතියි

    මෙ thread එක පටන්ගත්ත්ට ශම්මි අක්කට ස්තුතියි
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම එලකිරි වලට සම්භන්ද වෙලා මාස 10 විතර උනාට වැඩිය ආවෙ නෑ.ඒකට හේතුව තමයි සමහරුන්ගෙන් (හැමෝගෙන්ම නෙවෙයි ) කෙල්ලන්ට කැපිලි එන එක.මම ටිකක් විනෝදෙට බර කෙල්ලෙක්.මම හිතන්නෙ කොල්ලන්ට පුලුවන් ගොඩක් දේවල් කෙල්ලන්ටත් කරන්න පුලුවන් කියලයි. (කෙල්ලො කියල අපි කොන්වියයිතු නෑ )කෙල්ලො replyදාපු නැති thread වලට මම reply දාල තියනවා.එතකොට සමහරු මම fake ID එකක් කියල මගෙ rep කපලා.rep කැපුවට මට දුක නෑ.මට දුක ඒ අය හිතන විදිහ ගැනයි.

    ekrep1.jpg

    මම ගැන විස්තර ටිකක් කියන්නම්
    නම සන්ජුලා
    රැකියාවක් කරනවා
    විනොදයෙන් ඉන්න කැමතියි

    මෙ thread එක පටන්ගත්ත්ට ශම්මි අක්කට ස්තුතියි

    :oo: :eek: :frown: හේතුවක් නැතිව කාට වුනත් - රෙප් ඇඩ් කරන එක නම් කැත වැඩක් තමයි... :baffled:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනේ අපොයි....!!!!!:(:(
    කාන්තාවන්ගේ එකමුතුකමේ තරම පෙන්නා දෙමින් එළකිරි කාන්තා සංගමය අවසන් ගමන් ගොස් ඇති බව පෙනේ.:lol::lol::lol:

    :oo: ගුරුන්නාන්සෙ මේකෙත් රිංගල නෙ... :lol: :lol: :lol: :D
     
    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    40
    Moratuwa/www.mannschaft.lk
    thread eke nama home page eke peenne "elakiri" kiyala witharai. eeka wenna one hethuwa kantha parshawaya meka danne nathi wenna, thread starter me gana tikak baluwanam hari....

    142hrvr.png
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thread eke nama home page eke peenne "elakiri" kiyala witharai. eeka wenna one hethuwa kantha parshawaya meka danne nathi wenna, thread starter me gana tikak baluwanam hari....

    ඔය ප්‍රශ්නෙ නං මටත් තියෙනවා. මොනව උනත් ඕකට Thread starter ට නම් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ :oo:
     
    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    40
    Moratuwa/www.mannschaft.lk
    ඔය ප්‍රශ්නෙ නං මටත් තියෙනවා. මොනව උනත් ඕකට Thread starter ට නම් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ :oo:

    na ithin GT wacontact karala monawa hari karaganna puluwannam harine. eeka karanna one thread starter ne machan,
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    මම එලකිරි වලට සම්භන්ද වෙලා මාස 10 විතර උනාට වැඩිය ආවෙ නෑ.ඒකට හේතුව තමයි සමහරුන්ගෙන් (හැමෝගෙන්ම නෙවෙයි ) කෙල්ලන්ට කැපිලි එන එක.මම ටිකක් විනෝදෙට බර කෙල්ලෙක්.මම හිතන්නෙ කොල්ලන්ට පුලුවන් ගොඩක් දේවල් කෙල්ලන්ටත් කරන්න පුලුවන් කියලයි. (කෙල්ලො කියල අපි කොන්වියයිතු නෑ )කෙල්ලො replyදාපු නැති thread වලට මම reply දාල තියනවා.එතකොට සමහරු මම fake ID එකක් කියල මගෙ rep කපලා.rep කැපුවට මට දුක නෑ.මට දුක ඒ අය හිතන විදිහ ගැනයි.

    ekrep1.jpg

    මම ගැන විස්තර ටිකක් කියන්නම්
    නම සන්ජුලා
    රැකියාවක් කරනවා
    විනොදයෙන් ඉන්න කැමතියි

    මෙ thread එක පටන්ගත්ත්ට ශම්මි අක්කට ස්තුතියි

    එළකිරි කාන්තා සංගමය වෙනුවෙන් ඔබතුමියව සාදරයෙන් පිළිගන්නවා.:)
    අපිත් එක්ක එකතු වෙලා දිගටම කාන්තාවන්ගේ යහපත උදෙසා වැඩ කරමු.;)
     
    සම්බන්ධ වුන හැමදෙනාටම ස්තුතියි!:D
    ඒ වගේම දීර්ඝකාලීනව මේක මෙහෙයවන්න පුලුවන් නායිකාවක් ඉදිරිපත් වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
    (මම තරමක් අවිවේකයි-ඉදිරියට නෑවිත් ඉන්නත් වෙයිද මන්දා):(
     
    Status
    Not open for further replies.