අපොයි කාන්තා සංගමේට කලු කුමාර බැල්ම වැටිලා.මගේ දේවාලෙ පැත්තෙ ඇවිත් සෙත් ශාන්තියක් කරගත්තොත් හරියයි![]()

..

ත්රේඩ් එක ඩෙඩ් ද?![]()

හපොයි කාන්තාවන් ගේ බලේ මේ ත්රරේඩ් එකෙන්ම පේන ව නේ........... හූ.........
එක නෙමේ දෑන් එලකිරියට වඩිය එන්නෙ නෑද්ද

මම එලකිරි වලට සම්භන්ද වෙලා මාස 10 විතර උනාට වැඩිය ආවෙ නෑ.ඒකට හේතුව තමයි සමහරුන්ගෙන් (හැමෝගෙන්ම නෙවෙයි ) කෙල්ලන්ට කැපිලි එන එක.මම ටිකක් විනෝදෙට බර කෙල්ලෙක්.මම හිතන්නෙ කොල්ලන්ට පුලුවන් ගොඩක් දේවල් කෙල්ලන්ටත් කරන්න පුලුවන් කියලයි. (කෙල්ලො කියල අපි කොන්වියයිතු නෑ )කෙල්ලො replyදාපු නැති thread වලට මම reply දාල තියනවා.එතකොට සමහරු මම fake ID එකක් කියල මගෙ rep කපලා.rep කැපුවට මට දුක නෑ.මට දුක ඒ අය හිතන විදිහ ගැනයි.
![]()
මම ගැන විස්තර ටිකක් කියන්නම්
නම සන්ජුලා
රැකියාවක් කරනවා
විනොදයෙන් ඉන්න කැමතියි
මෙ thread එක පටන්ගත්ත්ට ශම්මි අක්කට ස්තුතියි
හේතුවක් නැතිව කාට වුනත් - රෙප් ඇඩ් කරන එක නම් කැත වැඩක් තමයි... 
අනේ අපොයි....!!!!!
කාන්තාවන්ගේ එකමුතුකමේ තරම පෙන්නා දෙමින් එළකිරි කාන්තා සංගමය අවසන් ගමන් ගොස් ඇති බව පෙනේ.![]()
ගුරුන්නාන්සෙ මේකෙත් රිංගල නෙ...

thread eke nama home page eke peenne "elakiri" kiyala witharai. eeka wenna one hethuwa kantha parshawaya meka danne nathi wenna, thread starter me gana tikak baluwanam hari....

ඔය ප්රශ්නෙ නං මටත් තියෙනවා. මොනව උනත් ඕකට Thread starter ට නම් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ![]()